මචන්ලා පොඩි උදව්වක් ඕන

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    මම කාලයක් ෆයිවර් කරා දැන් ඔන්ලයින් මුකුත්ම නැහැ. පොඩි අමතර ඉන්කම් එකක් හදාගන්න ඕනෑකමක් තියෙනවා.. මොනවගේ දේවල්ද කරන්න පුළුවන්. මම IT සයිඩ් එකේ ඉන්නේ නමුත් මම කරන්නේ හාඩ්වෙයා නෙට්වර්ක් ට්‍රබල්ෂූටින්ග් වගේ දේවල්. ඉතින් මේ වගේ ඒවා ඔන්ලයින් කරන්න බැහැ විසිට් කරන්නේ නැතුව. මොනවා හරි අයිඩිය එකක් දෙන්න පුලුවන්ද ???
     
    • Like
    Reactions: ACHIK

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,357
    13,254
    113
    33
    ෆින්ලන්ඩ්
    DevOps පැත්ත බලන්න.
    මරම demand side එකක්.
    උබ කරන දේ ඔන්ලයින් කරන්න තියෙන්නේ.
    සර්වර්ස් trouble ෂූටිං, update, transfer etc..
    මාත් වැඩිය ඒ side දන්නේ නැහැ. පොඩ්ඩක් හොයලා බලන්න.
     
    • Like
    Reactions: EdNygma

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    IT support වලට කොච්චර remote job තියෙනවද බන්
    A+ එහෙම තියෙනවද