මම කාලයක් ෆයිවර් කරා දැන් ඔන්ලයින් මුකුත්ම නැහැ. පොඩි අමතර ඉන්කම් එකක් හදාගන්න ඕනෑකමක් තියෙනවා.. මොනවගේ දේවල්ද කරන්න පුළුවන්. මම IT සයිඩ් එකේ ඉන්නේ නමුත් මම කරන්නේ හාඩ්වෙයා නෙට්වර්ක් ට්‍රබල්ෂූටින්ග් වගේ දේවල්. ඉතින් මේ වගේ ඒවා ඔන්ලයින් කරන්න බැහැ විසිට් කරන්නේ නැතුව. මොනවා හරි අයිඩිය එකක් දෙන්න පුලුවන්ද ???