මචන්ලා පොඩි උදව්වක් මගේ යාලුවෙක්ට කරදරයක

Yellow Pages

Junior member
  • Mar 24, 2016
    257
    17
    18

    මගේ යාලුවෙක් මේ ලගදි ලන්කාවට ආවා ජපානේ ඉන්දන්. මිනිහා ආපු දවස් වල කිව්වෙ වැකෙශන් එකට ආවා කියලා. ලමයි දෙන්නයි ගෑනු කෙනයි එහෙ තියලා අවා කිව්වා.
    ඊයේ මම කෝල් කලාම තමයි මම දැනගත්තේ ඇත්තටම මොකක්ද හේතුව කියලා. මිනිහව ජපනෙන් මෙහෙට එවලා "deport" කරලා.වීසා ඉවර වුනාම ආයිත් අවිල්ලා නෑ. එහෙ එහෙම හිටපු ගමන් පැනලා අල්ලනවලු. ඌත් එක්ක තව 45 ක් එවලා ලන්කාවට. ගෑනිවයි ලමයින්වයි අහුවෙලා නෑ.
    දැම් මූට තියන අවුල ආයිත් ජපන් යන්න බෑ. ඒ වගේම වෙන රටකට යන්නත් බෑ පාස්පොට් එකේ සීල් එකක් ගහලා තියනවලු. එක දැක්ක ගමන් වෙන රටවල් වලින් වීසා දෙන්නෙත් නැති වෙයිලු. මිනිහා ලමයින්ව ලන්කාවට ගෙන්න ගන්නත් කැමති නෑ. මිනිහට ඔන ලන්කවෙන් යන්නලු.
    ඇත්තටම කොහෙ හරි රටකින් ඩිපොර්ට් කලොත් ආයිත් වෙන රටකටවත් යන්න වෙන්නෙ නැද්ද මචන්. දන්න කවුරු හරි කියනවද? නැත්තම් අලුතෙන් හරි හොර ක්‍රමෙකින් හරි පාස්පොර්ට් එක මාරු කෙලොත් යාගන්න පුලුවන්ද? හොරට පාස්පොට් එකක් හදන්න පුලුවන්ද දැන් ලන්කාවේ? පස්පොට් ඔෆිස් එකේ කෙනෙක්ට කියල කරගන්න පුලුවන්ද? මූට සල්ලි නම් අවුලක් නැහැලු දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නලු.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113

    ඇයි උන් ලංකාවට එන්න කැමති නැත්තේ... අපේ උන්ට කෙල වෙන්නම ඕනේ ලංකාවට එන්න. එතකොට තම ලංකා මතක් වෙන්නේ..

    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18

    ඇයි උන් ලංකාවට එන්න කැමති නැත්තේ... අපේ උන්ට කෙල වෙන්නම ඕනේ ලංකාවට එන්න. එතකොට තම ලංකා මතක් වෙන්නේ..

    උන් ඉන්නෙත් හොරටලු. ආවොත් අයිත් ලොකේ කොහෙටවත් යන්න බෑනෙ පාස්පොට් එකෙ වදිනවනේ ඩිපොර්ට් කියලා.
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    මගේ යාලුවෙක් මේ ලගදි ලන්කාවට ආවා ජපානේ ඉන්දන්. මිනිහා ආපු දවස් වල කිව්වෙ වැකෙශන් එකට ආවා කියලා. ලමයි දෙන්නයි ගෑනු කෙනයි එහෙ තියලා අවා කිව්වා.
    ඊයේ මම කෝල් කලාම තමයි මම දැනගත්තේ ඇත්තටම මොකක්ද හේතුව කියලා. මිනිහව ජපනෙන් මෙහෙට එවලා "deport" කරලා.වීසා ඉවර වුනාම ආයිත් අවිල්ලා නෑ. එහෙ එහෙම හිටපු ගමන් පැනලා අල්ලනවලු. ඌත් එක්ක තව 45 ක් එවලා ලන්කාවට. ගෑනිවයි ලමයින්වයි අහුවෙලා නෑ.
    දැම් මූට තියන අවුල ආයිත් ජපන් යන්න බෑ. ඒ වගේම වෙන රටකට යන්නත් බෑ පාස්පොට් එකේ සීල් එකක් ගහලා තියනවලු. එක දැක්ක ගමන් වෙන රටවල් වලින් වීසා දෙන්නෙත් නැති වෙයිලු. මිනිහා ලමයින්ව ලන්කාවට ගෙන්න ගන්නත් කැමති නෑ. මිනිහට ඔන ලන්කවෙන් යන්නලු.
    ඇත්තටම කොහෙ හරි රටකින් ඩිපොර්ට් කලොත් ආයිත් වෙන රටකටවත් යන්න වෙන්නෙ නැද්ද මචන්. දන්න කවුරු හරි කියනවද? නැත්තම් අලුතෙන් හරි හොර ක්‍රමෙකින් හරි පාස්පොර්ට් එක මාරු කෙලොත් යාගන්න පුලුවන්ද? හොරට පාස්පොට් එකක් හදන්න පුලුවන්ද දැන් ලන්කාවේ? පස්පොට් ඔෆිස් එකේ කෙනෙක්ට කියල කරගන්න පුලුවන්ද? මූට සල්ලි නම් අවුලක් නැහැලු දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නලු.

    හොඳ වැඩේ. මේ වගේ පර බල්ලෝ නිසා තමයි ලංකාවේ උවමනාවට ගිහිල්ලා එන්න යන්න ඕන මිනිහෙකුට වත් යන්න visa ගන්න බැරි. ජිවිතේ කිසි අපහු ඉන්දියාවට වත් යන්න බැරි වෙයන්. ගෑණි ළමයිනුත් අහු වෙලා ලංකාවට එවපන්. :yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    genitai lamaintai ghin bara wenna kiyapan, ita passe lankawata deport karanawa.

    ita passe aluth passport aran wena ratakata yanna kiyapan.

    wede lesiyen karana puluwan

    ubage thread eka hena panic thread ekak.
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    genitai lamaintai ghin bara wenna kiyapan, ita passe lankawata deport karanawa.

    ita passe aluth passport aran wena ratakata yanna kiyapan.

    wede lesiyen karana puluwan

    ubage thread eka hena panic thread ekak.

    අලුතෙන් පාස්පොට් හදන්නෙ කොහොමද?
    අයි මචන් පැනික් කිව්වේ අරූ කිව්ව විඩිහ තමා මේ
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    හොඳ වැඩේ. මේ වගේ පර බල්ලෝ නිසා තමයි ලංකාවේ උවමනාවට ගිහිල්ලා එන්න යන්න ඕන මිනිහෙකුට වත් යන්න visa ගන්න බැරි. ජිවිතේ කිසි අපහු ඉන්දියාවට වත් යන්න බැරි වෙයන්. ගෑණි ළමයිනුත් අහු වෙලා ලංකාවට එවපන්. :yes:

    machan 2005 u gihin passe lamainwa aran tiyenne
    Imba danna tharama. Yako lankawe 20,000 k witara japane innawa horata.
    Umba kiyana widihata hithuwoth mokuth karaganna ba. Anika genuine reason ekakata iraqi passport ekata unath USA yanna pulu an
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    passport eke deport seal eka balanwa nam.. passport eka nathi una kiyala aluth ekak hadanna tiyenne..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Me wage minissu hinda tamai lankawe passport eka pattama chater ma passport ekak wela tiyenne :)

    podi kale idan oluwe hadila tiyenne lankawe indala hariyanne naha diyunu wenna baha kiyana mentality eka
     
    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43
    oya dan rata rata wal wala gihin korona hadan hikila puka iran ayema lankawata godak un awilla inne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    Munta lamai hadanne nethuwa innama berida.horen gihin tawa lamyuth hadala.
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    hodama wade japan nathuwa wena ratak try kerenna. japan ban eka life time wenna ona over stay nam. aith umbata japan yanna ba mn hitanne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    Ekek kivva japan wala lankawe un machine walata agila tiyala kapagannwalu insurance claim karanna.
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    horata idala wadak na ban

    ane manda

    lankawa sapay ban ohoma baye innawata wadiya

    passport eke deport seal eka balanwa nam.. passport eka nathi una kiyala aluth ekak hadanna tiyenne..

    hodama wade japan nathuwa wena ratak try kerenna. japan ban eka life time wenna ona over stay nam. aith umbata japan yanna ba mn hitanne

    thanks okkotama mama kiyala balannam. Uuta dan kawuruth na gedera epanwelalu inne curfew nisa mokith kereganna baallu. Salli tibbath wadak na kiyala kiyanne.

    Angili kapaganne korea wela

    Aluth ekak haduwath passport number eken alla gannawa unge system ekakata dala atte dan uu moken awath alla gannawa immigeation
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    එක්කො ගෑණියි ලමයිතුයි මෙහෙගන්න කියපං බැරිනම් බෝට්ටුවෙන් හරි කමක්නෑ ඌට එහෙ යන්න කියපං. නැත්තං කාලයක් යද්දි ගෑණි එහෙ පිටයයි මූ මෙහෙ පිටයයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    thanks okkotama mama kiyala balannam. Uuta dan kawuruth na gedera epanwelalu inne curfew nisa mokith kereganna baallu. Salli tibbath wadak na kiyala kiyanne.

    Angili kapaganne korea wela

    Aluth ekak haduwath passport number eken alla gannawa unge system ekakata dala atte dan uu moken awath alla gannawa immigeation

    refugee visa puluwan ne ban ehen lawyer kenek allala karanna

    dan itin karanna deyak na

    yaluwata aye ehe yanna aluthin eye dekakuy agili 10 ona wenawa