මචන්ලා බ්ලොග් එකකට තීම් එකක් ඔනා

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    නෙට් එකේ තියන දෙක තුනක් ඩවුන් කරලා දාලා බැලුවා.:(ඒත් Footer Credits Remove කරපු ගමන් වෙන සයිට් එකකට Redirect වෙනවා බන්.:growl:theme එක ඇතුලෙන් encrypt කරලා තියෙන්නෙ උන්.එහෙම encrypt එක කඩලා බැලුවම theme එක අවුලක් යනවා.උඹලා දන්න හොද සයිට් එකක් තියනවද theme ක්‍රැක් කරපුවා ගන්න:eek:බම්ප් එකක් හරි දාගන යමල්ලා​
     
    • Like
    Reactions: The Kingslayer

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Nulledscripts.xyz
    සයිට් එක වැඩ නෑ මචන්
    xml eka denna
    LINK මචන් ඔතන ටෙම්ප්ලේට් දෙකක් ඇති.ඒකෙන් INKA කියන ටෙම්ප්ලේට් එක නම් ෆට්ට බන්.උඹට පුළුවන් නම් ඒක ක්‍රෑක් කරලා දියන්.ඒකෙ FOOTER එක වෙනස් කෙරුවම උන්ගෙ සයිට් එකට රීඩිරෙක්ට් වෙනවා බන්.මම ඒකෙ ENCRYPT එක කඩලා බැලුවා.ඒත් හරිගියෙ නෑ
     
    • Like
    Reactions: ArunaTelshan

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඕවා ගෙ tracking code, malwa free කියලා බලන්න ක්‍රමයක් තියනවා ද? මමත් Astra එකක් බැලුවා ආපහු අතහැරලා දැම්මා.
     
    • Like
    Reactions: Lokka Bro