ලස්සන Wordpress තීම් එකක් ෆ්‍රී දෙනවා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක බලපන් https://lktips.com/2014/08/04/wordpress/

    සිංහල ඒවා නම් හදන්න එපා මෙලෝ එකෙක් එන්නේ නෑ බන් ඉස්සර ෆේස් බුක් ජනප්‍රිය නැති කාලේ නම් ආවා දැන් වැඩක් නෑ. මගේ සිතුවිලි සටහන් සයිට් එකත් මම 3000 විකුණුවේ ඕවාට කට්ටිය එන්නේ නැති නිසා කිසිම එකෙක් ඕවා විකුණනවා කිව්වත් ගන්නේ නෑ කරනවනම් English වලින් කරන්න බලපන්. ඕනම් හදලා දෙන්නම් සල්ලි දෙන්න ඕනේ නෑ උබ මට Hosting + Domain අරන් දියන් ඒ ඇති

    අපෝ එහෙමද ..එහෙනම් හදලා තේරුමක් නෑ වගේ :sorry:
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    Me dwwall premium theme ekada? Oke free version ekakui, premium ekakui 2k thiyenawane. Premium nam mata poddak ewanawada original eka?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Me dwwall premium theme ekada? Oke free version ekakui, premium ekakui 2k thiyenawane. Premium nam mata poddak ewanawada original eka?

    මේක මචන් ෆ්‍රී එක , මම Edit කරලා හැදුවා ඕනම් එවන්න පුළුවන්