නෙට් එකේ තියන දෙක තුනක් ඩවුන් කරලා දාලා බැලුවා.
ඒත් Footer Credits Remove කරපු ගමන් වෙන සයිට් එකකට Redirect වෙනවා බන්.
theme එක ඇතුලෙන් encrypt කරලා තියෙන්නෙ උන්.එහෙම encrypt එක කඩලා බැලුවම theme එක අවුලක් යනවා.උඹලා දන්න හොද සයිට් එකක් තියනවද theme ක්රැක් කරපුවා ගන්න
බම්ප් එකක් හරි දාගන යමල්ලා