4. මට ඔයගෙ CV එකක් එවනවනම් මම උදවු කරන්න බලන්නම්. ඔයා කැමති මොන පැත්තකටද?pm එකක් එවන්න කැමතිනම් විතරක්.
ජය වෙවා
ජය වෙවා
99% යන්නේ එහෙම තමයි. සමහර උන් ගාල්ලේ ඉදලා කැන්ඩිවලට බයිසිකල් වලින් යනවා. එක පාර 20-30 විතර සෙට් එකක් යන්නේ.. අපේ ගෙවල්ගාවා අනන්තවත් රෙස්ට් කරනවා. සමහරඋන් කැලණි ගඟට යනවා නාන්ඩ. ගොඩක් ඉන්නේ France, Czech republic,Poland & American උන්.සිරාවට බන් ,ගාලු පාරේ scooty pep වල ඕනේ tharam එවුන් යනවා
mata o/l tiyenawa machan al wada 2yi.mama driving gob ekak kala highway project eke.dan ekath iwarayi ban
99% යන්නේ එහෙම තමයි. සමහර උන් ගාල්ලේ ඉදලා කැන්ඩිවලට බයිසිකල් වලින් යනවා. එක පාර 20-30 විතර සෙට් එකක් යන්නේ.. අපේ ගෙවල්ගාවා අනන්තවත් රෙස්ට් කරනවා. සමහරඋන් කැලණි ගඟට යනවා නාන්ඩ. ගොඩක් ඉන්නේ France, Czech republic,Poland & American උන්.
දැන් උඹ හිතන්නෙ කවුරු හරි උඹට සොෆ්ට්වෙයා එකයි ලිස්ට් එකයි ප්‍රොක්සි ටිකයි එවාවි කියලද? උඹට ඕන හොඳට ඉඳගෙන දවසට මවුස් එක 10ක් 20ක් ක්ලික් කරලා මාසෙට ලක්ෂ 2ක් 3ක් හොයන්නද? ගූගල් කරලා තමන්ට අවශ්‍ය දේ හොයපන් උඩ බලන් ඉන්නෙ නැතුව.. හැම එකම කවුරු හරි කරලා දීලා උඹ නිකන් ඉඳන් සල්ලි ගැනලා බැංකුවට දාන ඒවා ඉතින් හීන තමා

සිරාවට බන් ,දැන් ඔය සීන් එකට අත ගහන්න එපා .මම දන්න එකෙක් super custom එකක් බස්සලා පටන් ගත්තේ .දැන් වාහනේ cab service එකකට දාලා දුවනවා .tourism සීන් එකෙන් ලාබ ලබන්න අමරුයිලු .

එක තමයි කියන්නේ.. මගෙ යාළුවෙක් නහයෙන් අඩනවා දැන් ඉතින් මොනවා කරන්නද කියලා. එකේ අවුරුද්දකට 1500-2000 එළියට ආපුවාම ලංකාවේ කොහෙ job දෙන්නද? අනික තසයි දැන් පදුරකට ගැහුවාමත් IT කාරයෝ මතුවෙනවා........මමත් කරේ IT මම හිතනවා දැන් වෙන ක්ෂේත්රියකට යන්න... මගෙ තවත් යාළුවෙක් o/L වලටත් හරියට නැතුව hotel management කරලා දැන් මාසෙකට 45000/= විතර හොයනවා. ආතල් එකේ....
දයාබර මල්ලි,
මමත් ඉන්නෙ IT field එකේ. හැම field එකකම වසරකට විශාල ප්‍රමානයක් එලියට එනවා. එහෙම කියල තරගයක් නොදි ඉන්න එපා.
අවුරුදු 10 කට කලින් මගේ අරම්භක පඩිය රු 3500/- දැන් 200% ගුනයකින් විතර වඩි වෙලා තියෙනව. ලන්කවෙ නැතිනම් වෙන රටකට හරි උත්සහ කරන්න. (මේ දෙය කිව්වෙ ලොකු කමකට නෙමෙයි. උදාහරනයක් විදිහට අරගෙන උත්සහවන්ත වෙන්න කියන්නයි )
All the best!







පෝරිසාදයා;16178373 said:මචන් උබට ඩ්‍රයිවින් පුලුවන්නම් කරන්න පුලුවන් හොඳම වැඩේ රට යන එක.රට කිව්වේ මැද-පෙරදිග.... කටාර් හරි ඩුබායි හරි පලයන් මචන්, මෙහේ ඉඳලා ගොඩ ඒමක් නෑ. ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකුට 1500 + රියාල් ඒ කියන්නේ රුපියල් 55000ක් වගේ හොයන්න පුලුවන් ...ඉන්න තැනක් දෙනවා,, කෑමට විතරයි වියදම්.උඹ ඉරිදා ලංකාදීපෙ,ඔබ්සර්වර් බලපන්. වේකන්සි තියෙනවා. good luck...අතේ සතේ නැත්නම් උබට ගොඩ එන්න හොඳම ක්‍රමේ තමා මේක.. අවුරුදු දෙකක් ඉඳල ඇවිත් ඉතුරු කරන් ආවම මෙහේ මොකක් හරි කරපන්..
මාත් IT කරපු එකෙක් තමා..BCS PGD completed.. මෙහේ ජොබ් නෑ බන්.. 10ට අඩුවෙන් තමා පඩි,, මාත් freelancing කරා, ඒත් දැන් පට්ට competition බන්, හැම එකාම කරනවා.දැන් නම් යාලුවෙක් එක්ක සෙට් වෙලා පොඩි ගාමන්ට් එකක් කරනව බන් ශේප් එකේ.මැශින් පහයි, කෙල්ලො පහයි..ඇඳුම් මහලා ASB, KANDY,CIB වගේ කඩ වලට දානවා.
බිස්නස් තමා හරියන්නෙ මෙහෙ ඉන්නව නම් පොඩියට හරි මොන හරි කරපන්,,