මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්
PM ekak daapan 20% dennam.
Mama mail server wikunanawa.
oDesk, Freelancer oona ekaka job tinawa..

6 IP VPS wala idala oona ekak denna puluwan.

Ubalata mage site eka ewannam eeka pennala wikunapan nathnam ubala kemathi gaanak tiyan deepan mage site eke gaanen 20% commission ekak dennam business ekakata.

PM karapan wistara dennam.
 

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මෙකේ ගොඩ දෙනෙක් කතා වෙල තිබුනා IT කලාම ගොඩ යන්න බැහැ Salary අඩුයි කියලා.ඒක ඇත්ත මුල් කාලයේ Salary එක සැහෙන අඩුයි.
    එත් තමන්ගේ කැපවීම සහ ඇත්දැකිම් වැඩි වෙන්න වෙන්න එක වෙනවා

    IT කරනව නම් හරියටම කරන්න ඔනේ.
    දැන් දන්න දන්න හැම එකාම කරනවා
    එත් පොඩ්ඩක් බලන්න රජයේ හරි ප්‍රයිවට් හරි යුනි එකකින් එලියට එන්නේ කියද කියලා ??

    උද්හරනයක් විදිහට මම ප්‍රයිවට් යුනි එකක IT ෆයිනල් කරන්නේ තව මාස 3කින් ඉවරයි

    එතකොට අපි පලවෙනි සෙමෙස්ටෙරේ පටන් ගන්නකොට හිටියා 50 වැඩිය එත් දැන් ඉන්නේ 10 විතර එකෙනුත් 5ක් වගෙ තම හරියටම කරන්නේ.

    එක Institute එකේ වැරැද්දක් නෙමේ ඉගන ගන්න එක එක හරියට කර ගන්න ඔනේ.

    Degree eka ගත්තට පස්සේ අවුරුදු 2,3 ගියට පස්සේ ශේප් එකේ over 70,000 විතර හොයා ගන්න පුලුවන්.
    එකට මොලේ තියෙන්න ඔනේ

    ඕනම Field එකක දැන් ලොකු Competition එකක් තියනවා.



     
    Apr 4, 2014
    30
    0
    0
    මමත් කලින් ජොබ් එකෙන් අයින් උනා. දැන් තව එකක් හොයාගන්න හෙන කට්ටක් කන්නේ.. IT කරලා නම් ගොඩ ඒමක් නැහැ. SLIIT එකෙන් අවුට් උන කට්ටියත් රු9500/= වැඩ කරන්නේ. මම කියන්නේ තමන්ගේම මොනවා හරි දෙයක් කරන්න උත්සහකරපන්.... මම හිතනවා උබ බැදලා නැතුව ඇති කියලා.

    9500 කියන්නෙ intern නේද? Talent එකක් තියෙනවනම් අවුරුදු දෙකක් තුනක් යද්දි 60,000 - 100,000 වගේ පඩියක් ගන්න පුලුවන් තැන් තියෙනව. සමහර කොම්පැනි කෙලින ලොකු පඩියකට ගන්නව. SLIIT IT degree නම් ටිකක් අවුල්. SE කරන්න පුලුවන් නම් හොදයි.
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    9500 කියන්නෙ intern නේද? Talent එකක් තියෙනවනම් අවුරුදු දෙකක් තුනක් යද්දි 60,000 - 100,000 වගේ පඩියක් ගන්න පුලුවන් තැන් තියෙනව. සමහර කොම්පැනි කෙලින ලොකු පඩියකට ගන්නව. SLIIT IT degree නම් ටිකක් අවුල්. SE කරන්න පුලුවන් නම් හොදයි.

    exactly.

    In some private IT univercities and Institures I know there are hiring Lectures and paying more than 70,000 buthave a class or be good in teaching.

    Usually Drupal Developer gets more than 80,000







     

    dwaynnyt

    Member
    Dec 17, 2013
    55
    0
    0
    Bumping this up.
    happy8se.gif
     

    sumith1975

    Member
    Jan 5, 2013
    27
    1
    0
    Ayagama
    මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ.මම මේ නිසා මානසිකව වෑටිලා ඉන්නේ.ජොබ් හොයලා එපා වෙලා.ඉතින් හිතුවා fiverr එකෙන් වත් මාසික ආදායමක් හොයා ගන්න ඕන කියලා...යාලුවනේ softwearඑකක් පාවිච්චි කරලා wiki බෑක්ලින්ක් හදන්නයි හිතුවේ.අපේ එලකිරියෙ මෙව්වා කරන අත්දෑකීම ගොඩක් තියෙන යාලුවන්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනව.මේක ලොකු පිනක් ඔයාලට.මම මොන වගේ soft එකක්ද මේකට පාවිච්චි කරන්න ඕන...විකි සයිට් ලිස්ට් හොයා ගන්නෙ කොහොමද.යාලුවනේ මම නෙට් එකේන් විකි ලිස්ට් ගත්තා ඒවා එකක්වත් වෑඩ නෑ...පුලුවන්නම් උදව්වක් කරන්න ස්තුතියි :eek::eek:



    **** Monawa....! Aurudu 28k wenawa job ekak na. Hary santhoshay. Ehemanan ethuru tika kalayath ohomama hitapa.*****
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Machan mama kiyandada paln ekak.

    1) Find what you like to do (Eg : acting,singing,doing a business, getting a degree...etc)

    2) Decide whether if u have a natural talent with ur choosen field.

    3) Work hard to develop your talents in the choosen field.

    4) After you have good confidence with your talent or talents find opportunities.

    5) Your primary goal should not be finding money.First you should love your choosen whatever occupationn and be honest with your job.This will naturalley convert to you a rich and succesfull man.

    BEST regards. :)
     
    Last edited:

    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ.මම මේ නිසා මානසිකව වෑටිලා ඉන්නේ.ජොබ් හොයලා එපා වෙලා.ඉතින් හිතුවා fiverr එකෙන් වත් මාසික ආදායමක් හොයා ගන්න ඕන කියලා...යාලුවනේ softwearඑකක් පාවිච්චි කරලා wiki බෑක්ලින්ක් හදන්නයි හිතුවේ.අපේ එලකිරියෙ මෙව්වා කරන අත්දෑකීම ගොඩක් තියෙන යාලුවන්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනව.මේක ලොකු පිනක් ඔයාලට.මම මොන වගේ soft එකක්ද මේකට පාවිච්චි කරන්න ඕන...විකි සයිට් ලිස්ට් හොයා ගන්නෙ කොහොමද.යාලුවනේ මම නෙට් එකේන් විකි ලිස්ට් ගත්තා ඒවා එකක්වත් වෑඩ නෑ...පුලුවන්නම් උදව්වක් කරන්න ස්තුතියි :eek::eek:

    Machan, internet eken money hoyana eka umbe full time job eka karaganna epa. Wena job ekak karana atare part time job ekak widiyata kalata nam awlak na. Umba Lankadeepa, Sunday Observer pattara walai "topjobs" website ekei job walata apply karapan. Umbata aniwa jobak set karaganna puluwan. Apita mukuth nikan laben na ban. Mona de labennath hondata utsaha karanna one. Hondata utsaha karapan umbata aniwa honda job ekak hoyaganna puluwan. NEVER GIVE UP!