මචන්ලා මට අවුලක් තියෙනවා කෙල්ලේක් සම්බන්
[FONT="]මචන්ලා මට අවුලක් තියෙනවා කෙල්ලේක් සම්බන්දව[/FONT]
[FONT="]මට යලුවෙක් මට කෙල්ලක් සෙට් කරලා දුන්නා මට මිට කලින් කෙල්ලෙක් ඉදලත් නැ යාලු කමටවත් කෙල්ලේක් ඉදලා නැ බං මොකද මට කෙල්ලෝ ආශ්රය කරන්න වැඩිය හම්බ වෙලා නැ[/FONT]
[FONT="]මේකයි අවුල මම දැන් මාසයක විතර ඉදන් එ කෙල්ලට msg කරනවා තාම මිටි වෙලා නැ හැබයි මම fb එකෙන් දැකලා තියෙනවා එයාව මම එයාත් එකක් msg කර යාලුවේක් විදිහට ලවු seen මොකුත් කතා කරේ නැ මම හොදම යාලුවේක් විදිහට හිටියා එයගේ school වැඩ වලට එහෙම උදවු කරලා එහෙම[/FONT]
[FONT="]මෙ කෙල්ල් මට කැමති කියලාත් මට තෙරුනා මගේ යාලුවේ 2-3 ගෙන් මගේ විස්තරත් අහලා තිබ්බා එ ගරල් මයි මෙගෙ no එක යාලුවාගෙන් ඉල්ලන් msg කරේ මම මෙ ලගදි දවසක එ කෙල්ලගෙන් කැමත්ත ඇහුවා බන් එයා කැමති නැ කිව්ව්වානේ බ0 එත් එකී තාම msg කරනවා හොදට කිසිම අවූලක් නැතිව මම නෙවෙයි එයාමයි msg කරන්නේ හැමදාම එයා අකමැත්තක් නැ වගේ බං එත් කැමති නැ කිව්වනේ මචන්ලා[/FONT]
[FONT="]මෙ කෙල්ල දාගන්න විදහක නැති වෙයි ද මච්නලා අනික යාලුවෝ කියනවා තව talk කරපන් කියල එත් මම කෙල්ලොන් ආදරයක් අති වෙන විදිහට talk කරන්න දන්නනේ නැ මචන්ලා මම කෙල්ලෝ ආශ්රය කරලා නැනේ හැමදාම කැවද මොකද කරන්නේ school වැඩ ගැන අහන්නේ ඊටවඩා දේයක එන්නේ නැ ඔලුවට [/FONT]
[FONT="]මචන්ලා ලොකු දෙයක් මෙ love එක ගොඩ දාගන්න පුලුන්නම් advance එකක් දියන්ලා මට අවූරුදු 23 වෙනවා එත් තම කෙල්ලකේට ආදරය කරලා නැ මෙ 1[/FONT]st[FONT="] time ලොකු පිනක් මෙ කෙල්ලව කැමති කර ගන්න හෙල්ප් එකක් දියන්ලා[/FONT]

kello ehema palaweni parama kammata denne naa