මචන්ලා මට උදව්වක් !!!!

sachinbuwa

Member
Mar 17, 2008
293
8
0
මචන්ලා මට උදව්වක් !!!!

මට දැනට market එකේ තියෙන හොද supplement එකක් කියහල්ලකෝ ..අනම්මනම් talks නම් එපා ඕවා හොද නෑ කියලා :Pඔයාල පාවිච්චි කරන 3000 ට වගේ තියෙන හොද,ලෙඩ අඩු ඒවල නම් ටිකක් දාන්නකෝ බලන්න :yes::cool::cool::yes:
 

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    3000ta nam hoda ekak ganna na bn
    aduma 7k wat yai et 2lb wage tama ita wada labai 11k witara dila 5lb ma ganin.
    whey nam itin ON gold standard or Dymatize ISO :love: 100 tamai
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    gold standard whey protein hodai. :D us walin puluwannan gennaganin. mehe thiyena ewa gana mata wadi sure ekak na. :)habai 3000ta nan ganna hambena ekak na. :D
    10+ thama hoda ewa thiyenne. 5lbs withara one wei. gannakota eka paarama 5 lbs or 8lbs ganin :D

    habai seratama kalin kasadayak badala lamai dennek withara hadagena hitapan :P