මචන්ලා මට උදව්වක් !!!!
මට දැනට market එකේ තියෙන හොද supplement එකක් කියහල්ලකෝ ..අනම්මනම් talks නම් එපා ඕවා හොද නෑ කියලා
ඔයාල පාවිච්චි කරන 3000 ට වගේ තියෙන හොද,ලෙඩ අඩු ඒවල නම් ටිකක් දාන්නකෝ බලන්න 

100 tamai
us walin puluwannan gennaganin. mehe thiyena ewa gana mata wadi sure ekak na.
habai 3000ta nan ganna hambena ekak na.