මචන්ලා මට කෙලවුනා

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හැමෝටම පින් මම දැන් යනවා මන් අදින පස්සේ අවේ නැත්තම් මන් ගැන හොයන්න එපා
    ඔක්කොටම පින්
    බුදු සරණයි

    මචන් ඔහොම වැටෙන්න එපා බන්....
    හිත හයිය කරගනින් ඕනම දෙයකට මුහුන දෙන්න..
    කෙල්ලෙක් අතරින එක සුලු දෙයක් නෙවෙයි වෙන්න පුලුවන් ඒත් ඔයිටවඩා ලොකු දේවල් මිනිස්සුන්ට වෙනවා බන්...
    ඉතින් උබට ඔය ලැබුන අත්දැකීම් ප්‍රයෝජනයට අරන් ජීවිතය හදාගනින්...
    තාම උබ කෙල්ල ගැන හරි තීරනයකට එන්න ඉක්මන් වැඩියි...
    ඒ නිසා තව දවස් දෙක තුනක් බලලා අපිට සීන් එක කියපන්...
    අපිට පුලුවන් උදව්වක් උබට කරන්නම්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නම්බර් එක ලැබුනා මුගේම ත්‍රෙඩ් එකේ තිබිලා ක්‍රිකට් එකේ. මම මූට උපදෙස් දෙන්න පුලුවන් හොඳම එකාට (දතා) දැන් කෝල් එකක් දීලා කිව්වා බං කෝල් කරපන් කියලා. මමත් කොහොමත් කෝල් එකක් දෙනවා මචං. :dull:

    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එල ඒ ඇති

    :baffled::baffled: වැඩක් නෑ බං ඔව්ව ගැන හොයලා හිත කලබල කරගන්න එපා බං. ඕනේ ඔට්‍ටුවක් ආදරේ නිසා මම දුක් විඳපු තරම් 50% ක් දේවල් උඹට වෙලා නෑ. ඒ නිසා පස්සෙන් එලවන්නේ නැතිව නවත්තලා දාපන් බං ඔතනින්ම කෙල්ලන්ට ඉක්මනට වෙනස් වෙන්න පුලුවන්. එහෙම වෙනස් වෙන්න පුලුවන් එකෙක් එක්ක ජීවත් වෙලා වැඩක් නෑ.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    me wage thread godak watenawa ewata replay karana kale aparade....

    eth muge ekata mama reply kala mu elakiri eke hoda member kenek nisa.... mu pissu wada karanne na kiyala dannawa baya wenna deyak na... duka yanakam adapan tika kalekin amathaka wei...
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නම්බර් එක ලැබුනා මුගේම ත්‍රෙඩ් එකේ තිබිලා ක්‍රිකට් එකේ. මම මූට උපදෙස් දෙන්න පුලුවන් හොඳම එකාට (දතා) දැන් කෝල් එකක් දීලා කිව්වා බං කෝල් කරපන් කියලා. මමත් කොහොමත් කෝල් එකක් දෙනවා මචං. :dull:
    :yes:
    11.gif
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නම්බර් එක ලැබුනා මුගේම ත්‍රෙඩ් එකේ තිබිලා ක්‍රිකට් එකේ. මම මූට උපදෙස් දෙන්න පුලුවන් හොඳම එකාට (දතා) දැන් කෝල් එකක් දීලා කිව්වා බං කෝල් කරපන් කියලා. මමත් කොහොමත් කෝල් එකක් දෙනවා මචං. :dull:
    :rolleyes::rolleyes::rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් තැන්ක්ස් යාළුවා එහෙම කරලනම්

    යාලුවා එහෙම කරලා නං,
    ඇත්තටම උඹට කරන්න ඉතුරුවෙලා තියන දේ මොකද්ද?
    උඹ් වෙන කෙල්ලක් හොයාගෙන ආතල් එකේ ඉඳපන්.

    බලපන්, උඹ මෙච්චර කල් ආදරය කරලා තියෙන්නෙ ඔහොම ගෑනියෙකුටද බන්?
    තව කොහෙද බැන්දා එහෙම නම්?
    බඳින්න කලින්ම ඔහොම නම් බැන්ඳම කොහොම හිටියි ද?
    උඹේ යාලුවාටද ගෑනිටද උඹ වැඩිපුර හිතවත් වුනේ?
    ගෑනිත් ඔහොම කලා නං එහෙවු හිතවත්කමක් නැති අරූ ඔහොම කරන එක අහන්න දෙයක් ද?

    කෙලෙහෙගුනයක් නැති මිනිස්සුමයි මචන් අද සමාජේ වඩිපුරම හම්බ වෙන්නෙ.
    කොහෙ ගියත්, කොතන ගියාත් අද දකින්න තියෙන්නෙ කෙලෙහෙ ගුනයක් නැති එවුන් වැඩි හරියක්.

    මචන් කල්යාන මිත්‍රයො ලබන්න සන්සාරෙ බොහො පින් කරලා තියෙන්න ඕනේ.
    තමන්ට ලබැඳි බිරිඳක් ලබන්නත් එහෙමයි.
    තමන්ගේ හිතසුව පිනිස කටයුතු කරන හිතවතුන් ලබන්නත් එහෙමයි.
    ඉතින් උඹ් කල පවු උඹ්ට පෙනෙන්නෙ නෑ නෙව.
    උඹත් ඔහොම ද්‍රොහි කම් කලින් ආත්ම වල සමහර විට ඔය යාලුවා කියන එකාටම කරලා ඇති!

    කොහොමහරි ඔලුව කල්පනා කරලා කටයුතු කරපන් මචන්.
    මේ එන පොයට නිවාඩුවක් එක්ක, දර්ම දෙශනා කිහිපයක් අහලා, මනස නිරවුල් කර ගනින්.

    ඔන්න ඕක තමයි බුදු රජානන් වහන්සේ දෙශනා කරලා තියෙන්නෙ. දුකක් විදිහට.

    අප්පියේහි සම්පයෝගෝ දුක්ඛො. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. යම්පිච්ඡං න ලභති, තම්පි දුක්ඛං. සංඛිත්තේන පඤ්චුපාදානඛන්ධා දුක්ඛා. (දම්සක් පැවතුම් සුත්‍රය)

    අතෑරලා දාන්න... සමාජයේ හැටි තෙරුම් අරගෙන, සන්සාරයේ හැටි ගැන කල්පනා කරලා අතෑරලා දාන්න...

    වෙන කියන්න දෙයක් නැහෑ. Good Luck! :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,954
    1
    9,753
    113
    Gampaha
    මගේ ෆෝන් එක වතුරට වැටිල කැඩිල බන්.. නැත්නම් අනිවා කෝල් එකක් දෙනව.. :(
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    එළ බං.
    බායි.
    ආයේ එනවනං මෙහෙම නහයෙන් අඩාගෙන ත්‍රෙඩ් දාගෙන නං එන්න එපා මචං..
    එළකිරියම එපා වෙනවා උඹලගේ මුස්පේන්තු හීල්ලිලි නිසා.
    කරුණාකරලා උඹලගේ පර්සනල් මැටර්ස් එළකිරියෙන් පිට තියාගනින්..
    මේකෙ වැලහින්නියෝ වගේ අඩ අඩ ෆෝරම් එක සවුත්තු කරන්න එපා මචං ප්ලීස්.
    තරහවෙන්න එපා මෙහෙම කිව්වට.
     
    • Like
    Reactions: Error365!

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එළ බං.
    බායි.
    ආයේ එනවනං මෙහෙම නහයෙන් අඩාගෙන ත්‍රෙඩ් දාගෙන නං එන්න එපා මචං..
    එළකිරියම එපා වෙනවා උඹලගේ මුස්පේන්තු හීල්ලිලි නිසා.
    කරුණාකරලා උඹලගේ පර්සනල් මැටර්ස් එළකිරියෙන් පිට තියාගනින්..
    මේකෙ වැලහින්නියෝ වගේ අඩ අඩ ෆෝරම් එක සවුත්තු කරන්න එපා මචං ප්ලීස්.
    තරහවෙන්න එපා මෙහෙම කිව්වට.

    හා තෑන්ක්ස් ඇවිත් කියලා ගියාට ආයි දාන්න එපා කියන්නම් දැං ආපු අතක් බලන් පල :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එළ බං.
    බායි.
    ආයේ එනවනං මෙහෙම නහයෙන් අඩාගෙන ත්‍රෙඩ් දාගෙන නං එන්න එපා මචං..
    එළකිරියම එපා වෙනවා උඹලගේ මුස්පේන්තු හීල්ලිලි නිසා.
    කරුණාකරලා උඹලගේ පර්සනල් මැටර්ස් එළකිරියෙන් පිට තියාගනින්..
    මේකෙ වැලහින්නියෝ වගේ අඩ අඩ ෆෝරම් එක සවුත්තු කරන්න එපා මචං ප්ලීස්.
    තරහවෙන්න එපා මෙහෙම කිව්වට.

    1010329_4454270735417_47076260_n.jpg
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එළ බං.
    බායි.
    ආයේ එනවනං මෙහෙම නහයෙන් අඩාගෙන ත්‍රෙඩ් දාගෙන නං එන්න එපා මචං..
    එළකිරියම එපා වෙනවා උඹලගේ මුස්පේන්තු හීල්ලිලි නිසා.
    කරුණාකරලා උඹලගේ පර්සනල් මැටර්ස් එළකිරියෙන් පිට තියාගනින්..
    මේකෙ වැලහින්නියෝ වගේ අඩ අඩ ෆෝරම් එක සවුත්තු කරන්න එපා මචං ප්ලීස්.
    තරහවෙන්න එපා මෙහෙම කිව්වට.
    උ මෙකට ආවේ උට කතා කරන්නහ් උ ගැනහ් හොයනහ් සහොදරයෝ වගේ යලුවෝ ඉන්නහ් නිසා තොවගේ පොන්නයෙක් නම් මැරුනත් අපිටහ් ගානක් නැහැහ් :cool:
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    හා තෑන්ක්ස් ඇවිත් කියලා ගියාට ආයි දාන්න එපා කියන්නම් දැං ආපු අතක් බලන් පල :yes:

    මට යන්න කියන්න උබ කවුද මචන්.
    මට ඕනෙනං මම යන්නේ.
    අනික මම උබට කිව්වේ නෑ.
    you better mind your own business.:)
     
    • Like
    Reactions: Thilantdm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මට යන්න කියන්න උබ කවුද මචන්.
    මට ඕනෙනං මම යන්නේ.
    අනික මම උබට කිව්වේ නෑ.
    you better mind your own business.:)

    හා මගෙන් කවුද අහන්න තෝ මොකෙක්ද ##% මෙතන ඉන්න උන්ගෙන් අනාත වෙන් නැතිව පල :lol::lol::lol:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    machan uba dan oya widina dukama mamath widinawa.. mata exam asse padam karaganna wath widiyak na.. meke tiyena thread balala tamai hita tikak hari hadaganne.. api hari awasanawnthai bn.. :( :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එළ බං.
    බායි.
    ආයේ එනවනං මෙහෙම නහයෙන් අඩාගෙන ත්‍රෙඩ් දාගෙන නං එන්න එපා මචං..
    එළකිරියම එපා වෙනවා උඹලගේ මුස්පේන්තු හීල්ලිලි නිසා.
    කරුණාකරලා උඹලගේ පර්සනල් මැටර්ස් එළකිරියෙන් පිට තියාගනින්..
    මේකෙ වැලහින්නියෝ වගේ අඩ අඩ ෆෝරම් එක සවුත්තු කරන්න එපා මචං ප්ලීස්.
    තරහවෙන්න එපා මෙහෙම කිව්වට.

    ඌට ත්‍රෙඩ් දාන්න එපා කියන්න උඹ කවුද බං?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    me me mn sira uba fit ekak hinda kiynne.
    tikak hitha ridei nawathunama.eth pluwan tharam kagana idapn machn.
    nawaththapu ekiyek ekka yalu wenna dagalnna epa.ethkota ube value eka pallahata yanne mona unath.therenwane machn mn kiyna eka.

    ape unge 6Y love hitan kadila thiynwa.
    ehma eke tikak iwasan idala kalpanwen wada karapn.
    uba hoda kellek set wei.
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    උ මෙකට ආවේ උට කතා කරන්නහ් උ ගැනහ් හොයනහ් සහොදරයෝ වගේ යලුවෝ ඉන්නහ් නිසා තොවගේ පොන්නයෙක් නම් මැරුනත් අපිටහ් ගානක් නැහැහ් :cool:

    උබ මුලින්ම අම්ම තාත්ත ගාවට ගිහිල්ල වැදගත් විදිහට කතා කරන හැටි ඉගෙනගෙන වරෙන් මචන්.
    අම්ම තාත්ත ඔයාට වැදගත්කම ඉගැන්නුවා නොවෙන්න පුළුවන්..
    දෙමව්පියොත් ඔය වගේමනං වැරැද්ද උබේ පවුල් පසුබිමේ නං මචන් ගමේ පන්සලට ගිහිල්ල හාමුදුරුවන්ටවත් කියල පොඩි උපදෙසක් අරං ඇවිත් මේ වගේ පොදු ස්ථානායක උබ කතා කරන්න ඉගෙන ගත්තට පස්සේ අපි කතාකරමු මචන් ආයේ..
    එතකන් බායි..
     
    Status
    Not open for further replies.