මචන්ලා මට පොඩි උදව්වක් ඔනේ.... මට මගේ පෙර අත්මය දැනගත්තොත් හොඳයි කියල හිතේනව(Past-Life Regression).මට ඒ වඩේ කරගන්න මෝහනය කරන(Hypnotherapy/psychotherapy), දන්න තැනක් තියෙනවනම් Details පොස්ට් එකක දාල උදව්වක් දෙන්න. බොහොම ස්තූතියි.