මචන්ලා මට ලොකූ උදවුවක් ඕන..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මචන්ලා මට ලොකූ උදවුවක් ඕන..

    මචන්ලා ෆේස්බුක් ඒකේ ඉන්න මෙන්න මූ
    https://www.facebook.com/profile.php?id=100002057028790

    :angry::angry:මමත් මගේ වයිෆ්නුත් ඉන්න ෆොටො එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒක උගේ ප්‍රොෆයිල් පින්තුරය විදියට දාගෙන අපිට අපහාස කරනවා.:baffled::dull::(
    මූව රිපෝට් කරලා මට උදවු කරන්න...මූ මට මෙහෙම කරන්නේ මම මුස්ලිම්ලට විරුද්ධ පෝස්ට්ස් ශෙයා කරපු නිසා :( :(
    මෙන්න මගේ ප්‍රොෆයිල් එක...


    *ආරක්ෂක හේතුන්මත නිසි බලධාරියා විසින් ඔරිජිනල් ප්‍රොෆයිල් ලින්කුව ඉවත් කරන ලදී :D
     
    Last edited:
    • Like
    Reactions: C$K and pizzu puza

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    report kala machan...
    mama dakka umba jathiya wenuwen katha karanawa fb group kihipeka. me hambayo tika uuro ma thamai!

    thanks a lot macho... mama hithuwe ne kawadawath un mehema wadak karai kiyala.. :( mage thani 4to akaknam aulak ne... mama me seen aken passe fb security uparimetama heduwa...
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Report කළා මචං. ඕක නිකං අරින්නෙපා..පොලිසියේ පැමිණිල්ලක් දාල SLCERT එකටත් පැමිණිලි කරපන්.හම්බයගේ පුක ඉරෙන්න. අනිත් එක මචං FB එකේ profile pic එකට වත් ඔය වගේ තමන්ගේ පෞද්ගලිකත්වයට කාට හරි හානි කරන්න පුළුවන් pics දාගන්න එපා. මම කිව්වා වගේ SLCERT එකටයි පොලිසියටයි අනිවාර්යෙන් පැමිණිලි කරන්න
     
    • Like
    Reactions: dragon-fighter

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    රිපොට් කලා..මෝඩයන්ට ඉන්ටර්නෙට් ලැබුනාම ඔහොම තමා..:dull:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Report කළා මචං. ඕක නිකං අරින්නෙපා..පොලිසියේ පැමිණිල්ලක් දාල SLCERT එකටත් පැමිණිලි කරපන්.හම්බයගේ පුක ඉරෙන්න. අනිත් එක මචං FB එකේ profile pic එකට වත් ඔය වගේ තමන්ගේ පෞද්ගලිකත්වයට කාට හරි හානි කරන්න පුළුවන් pics දාගන්න එපා. මම කිව්වා වගේ SLCERT එකටයි පොලිසියටයි අනිවාර්යෙන් පැමිණිලි කරන්න

    ඔව් මචන් මම තමයි ෆොටො දාලා මෝඩ වැඩේ කර ගත්තේ :( දැන්නම් ෆුල් Security දාලා ෆොටොස් හන්ගලා තියෙන්නේ.. ප්‍රොෆයිල් පින්තුරයත් වෙනස් කරා +4 ඇඩඩ් :) තැන්ක්ස් අ ලොට්