



oya uda thiyenne bn harbour kiyala ekak me para auruddata oken 6k withara iwara kara ... supiriyata wadinawa machan.... Shiraz midi eke podi kik ekak thiyenawa machan
harbour eka keeyak wage unada bn?




oya uda thiyenne bn harbour kiyala ekak me para auruddata oken 6k withara iwara kara ... supiriyata wadinawa machan.... Shiraz midi eke podi kik ekak thiyenawa machan
wine ekathu karata wedak nea machan oka ape rate wage ushnathwayakata oroththu denne tika kalayayi oka store karala thiyana thena thethamanaya nethi wunoth oya winakiri wenawa. umba digatama karanna balaporoththu wenawanam controlled environment ekak hada ganin
උබ විකුනන්නෙ ,ප්රවාහනය කරන්නෙ නැත්තම් අවුලක් නෑ![]()
මචන්ලා මම වයින් එකතු කරනවා විනොදංශයක් විදියට . වයින් ගොඩක් තියා ගත්තොත් මට නිතිමය ප්‍රශ්නයක් වෙයිද??? දන්න අය කියන්නකො!!!!??![]()
![]()
loku lot ekak na thiyenne mechcharai
![]()
mamath bonawa machan biwwata ape gedarat mattu naමමත් අර පොඩි කුප්පියෙ ඉදලම එකතු කරන්න ගත්තා... බලන් ඉන්න බැරුව ඒව බීල හිස් බෝතල් එකතු කරන්න ගත්තා... එකතු කරපු ඒව එක පාරක් ගෙදර ගෙනිච්චා.... අම්මට මල පැනල සේරම බෝතල් ටික විසි කරල, ටිකක් තියාගෙන පොල්තෙල් දාන්න....
ehema awulak na machan. yako ehema baluwoth gedara mini bar ekak wath danna ba ne. uba owa sell karoth thamai awula.

උබල අසුරයදෝ බං!

පොලිසියේ පොන්සියෝ set එකක් ඔහොම collection එකක් arrest කරලා photos එක්කම පෙන්නුවා TV එකේ
මේ මොන අපරාදයක්ද පුතී කරන්නේ බොන්න තියන බෝතල් දිහා බලන් ඉදන් ආතල් ගන්නවා අතේ තියන දේ කටේ දාගන්න පින නෑඋබල අසුරයදෝ බං!
![]()