මචන්ලා මම වයින් එකතු.....

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    IMG_20180415_220346_2.jpg

    :cool::cool::cool::cool:

    oya uda thiyenne bn harbour kiyala ekak me para auruddata oken 6k withara iwara kara ... supiriyata wadinawa machan.... Shiraz midi eke podi kik ekak thiyenawa machan

    harbour eka keeyak wage unada bn?
     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    wine ekathu karata wedak nea machan oka ape rate wage ushnathwayakata oroththu denne tika kalayayi oka store karala thiyana thena thethamanaya nethi wunoth oya winakiri wenawa. umba digatama karanna balaporoththu wenawanam controlled environment ekak hada ganin

    ade ehema scen ekak thiyenawada?????? winasai
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා මම වයින් එකතු කරනවා විනොදංශයක් විදියට . වයින් ගොඩක් තියා ගත්තොත් මට නිතිමය ප්‍රශ්නයක් වෙයිද??? දන්න අය කියන්නකො!!!!?? :P :P :cool:


    loku lot ekak na thiyenne mechcharai
    IMG_20180415_220346_2.jpg

    මමත් අර පොඩි කුප්පියෙ ඉදලම එකතු කරන්න ගත්තා... බලන් ඉන්න බැරුව ඒව බීල හිස් බෝතල් එකතු කරන්න ගත්තා... එකතු කරපු ඒව එක පාරක් ගෙදර ගෙනිච්චා.... අම්මට මල පැනල සේරම බෝතල් ටික විසි කරල, ටිකක් තියාගෙන පොල්තෙල් දාන්න....
     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    මමත් අර පොඩි කුප්පියෙ ඉදලම එකතු කරන්න ගත්තා... බලන් ඉන්න බැරුව ඒව බීල හිස් බෝතල් එකතු කරන්න ගත්තා... එකතු කරපු ඒව එක පාරක් ගෙදර ගෙනිච්චා.... අම්මට මල පැනල සේරම බෝතල් ටික විසි කරල, ටිකක් තියාගෙන පොල්තෙල් දාන්න....
    mamath bonawa machan biwwata ape gedarat mattu na
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ehema awulak na machan. yako ehema baluwoth gedara mini bar ekak wath danna ba ne. uba owa sell karoth thamai awula.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පොලිසියේ පොන්සියෝ set එකක් ඔහොම collection එකක් arrest කරලා photos එක්කම පෙන්නුවා TV එකේ
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ මොන අපරාදයක්ද පුතී කරන්නේ බොන්න තියන බෝතල් දිහා බලන් ඉදන් ආතල් ගන්නවා අතේ තියන දේ කටේ දාගන්න පින නෑ :angry::angry: උබල අසුරයදෝ බං!:sorry::sorry:
     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    මේ මොන අපරාදයක්ද පුතී කරන්නේ බොන්න තියන බෝතල් දිහා බලන් ඉදන් ආතල් ගන්නවා අතේ තියන දේ කටේ දාගන්න පින නෑ :angry::angry: උබල අසුරයදෝ බං!:sorry::sorry:

    oya bona evagen ekak anagatheta thiyagannawa ee widiyata ekathu karapuwa muththe