මචන්ලා මේ TV එක හොඳද ?

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    image3_1.jpg



    image1_1.jpg



    image1_1.jpg

    මචන්ලා මන් මේ TV එක ගත්ත . 19,194යි වුනේ;) . Friday ගත්ත නිසා තව ගානක් අඩු වුන takas.lk එකෙන් . wallbracket එකක් ගත්ත . එක 1000යි .

    හොඳ නරක ,

    මන් හිතුවට වඩා colors හොඳයි . mp4 , MKV:shocked: , avi ගොඩක් Formats වැඩ කරනවා. කිසිම අවුලක් නැ . USB Port 2i . HDMI , VGA , ara wire 3 jack , antenna connector / Headphone Connector අනන් මනං ගොඩක් තියෙනවා.

    ගොඩක් වටින්නේ මගේ 1TB External එකක් තප්පර ගානක් තුලදී read වෙනවා. එකේ නැති දෙයක් නැ . Software / pictures අනන් මනං . එතකොට bootable pen එකකට film එකක් දාල තිබ්බත් ඒවත් වැඩ. sounds උත් අවුලක්ම නැ . එත් මන්නම් වෙනම Speakers 2k ගහල තියෙන්නේ . ගානට ගොඩක් වටිනවා. brand එකනම් මන් දන්නේ නැ. එත් අවුරුදු 3ක් warranty තියෙනවනේ බන් . එනිසා ගන්න බයවෙන්න දෙයක් නැ:):)