මචන්ලා යාපනේ ගිහින් බලන්න හොද තැන් ටිකක් කියපල්ලකෝ

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මායි යාළුවෙකුයි යාපනේ යනවා වැඩකට.. ගිහින් එහෙ දවසක් විතර ඉන්න වෙනවා ඉතින් නිකන් කාලේ නාස්ති වෙන එකේ දවසින් බලන්න පුළුවන් සුපිරි තැන් ටිකක් කියපල්ලකෝ.. මැප් එකේ බලපු බලපු හැම තැනම හෙන ඩස්පි පාටයි මෙලෝ රහක් නෑ.. dutch fort එකටනම් යන්න ඕනේ වෙන හොද දන්න තැන් ටිකක් කියපල්ලකෝ..
     
    • Like
    Reactions: NRTG

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    keeramale pond
    kadurugoda
    Nilavarai, Natural underground water well
    adee me tikanm hodai wage supiri supiri sagooo thanks wewaa :love2:
    යාපනේ ගිහින් නෑ ජීවිතේට
    adoo fun ekak danna yanna one bn dawas deka thunakma full cover karan enna oni.. kiriye un tripakwath yamu
    අද යන්න එපා දෙමලු කුපිත වෙලා ඉන්නේ
    ammo ow habai manna parakwath kanna weida danne naha :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    adee me tikanm hodai wage supiri supiri sagooo thanks wewaa :love2:

    adoo fun ekak danna yanna one bn dawas deka thunakma full cover karan enna oni.. kiriye un tripakwath yamu

    ammo ow habai manna parakwath kanna weida danne naha :lol:
    දුම්‍රියෙන් යන්න ඕන. 20,000ක් වත් සෙට් කරගෙන.
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    පතුල නොපෙනෙන ලිද
    වැලි උල්පත
    ඩෙල්ෆ් දූපත
    නාග දීපය
    පේදුරු තුඩුව
    lokuwata cover karanna wenne naha machan dawasai thiyenne. :(

    ඇයි ඒ කුපිත වෙලා ඉන්නෙ?
    yudde seen eka neda
    ------ Post added on May 18, 2024 at 10:35 AM
     
    • Like
    Reactions: NRTG

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    දුම්‍රියෙන් යන්න ඕන. 20,000ක් වත් සෙට් කරගෙන.
    ow machan 20k 25k athe thiyan 5 denek wage giyama supiri fun ekak dala enna puluwan

    Sinhala kiyn gihin agal 3 k witara kota wenna anala ewai.
    shape eke inna one gihin.. :yes:
    ------ Post added on May 18, 2024 at 10:37 AM
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Ehenam 1, 2, 5 thama
    ow machan lagama tika cover karan enawaa... :)

    යාපනේ අහස ලස්සනයි කියලා එකෙක් කිව්වා.. 🥱
    map eke nm baluwa. ahasa nm kohomada dan na habai. background ekanam hena daspi
    ------ Post added on May 18, 2024 at 10:39 AM

    meke nam naanna hithunaa :love2::love2:

    1716009004647.jpeg

    ------ Post added on May 18, 2024 at 10:40 AM
     
    • Like
    Reactions: NRTG and Gwynbleidd