
වෙඩින් එකට ඕනේ නම් rent එක ගනින්.
නැත්තං ලක්ෂ 20ක් වටින්නෙ නැති පරණ ලඩියකට ලක්ෂ 75ක් දීල ගනින්.
Your choice![]()
Corolla 141 එකනම් තෙල් බොනවා
අවුරුද්දක් නම් වාහනය පාවිච්චි කරන්නේ
බය නැතුවා Axio එකක් ගන්න.

Godak kal use krne naa machan.. max 2 yrs. Migrate wenna inne ita passe. E athara use krna tama me ganna balanne.
Diesel godak mn dakka ewa Manual tibbe.. Auto enawada?141 හොඳ වාහනේ... තෙල් කරන්නෙ නැති නිසා අද කාලෙට ගැලපෙන්නෙ නෑ...
ඩීසල් එකත් හොඳයි. අවුලකට තියෙන්නෙ ඩොල්ෆින් වෑන් එකක් වගේ සද්දෙ එනව...
Interior ida madi wage meke machan mta. Ape aiya knk gaawa tinawa.. dial ekath okama tama awlkta kiyanne
JDM kiyala aduraganne komada machan?Mona pissuda.. Normal auto box ekak enne.. JDM ewage thamai CVT kachal yanne.. owa Company maintain num kisima awluk wenne naa 200k withara duwanna puluwan kisi awluk nathuwa. Hariyata maintain karapu ekak num..
Ai ban aparadayak wenne? Awrudu 2kta passe ganan adu wei kiyl hithana nisa da?එහෙනං පට්ටම අපරාදෙ දැන් වාහනයක් ගන්න එක මගේ නං මතය. පොඩි පොඩි වැඩ වලට වාහනයක් රෙන්ට් එකට ගනින්. ඊට පස්සෙ සල්ලි ඉතුරු කරන් වෙන රටකදි ලංකාවෙ ගන්න බැරි සුපිරි වාහනයක් ගන්න පුළුවන්.
Ai ban aparadayak wenne? Awrudu 2kta passe ganan adu wei kiyl hithana nisa da?
Depaththe nadaayo inne durin.. yanna enna wenawa godak. E nisa rent krna eka practical naa wage mta machan.
------ Post added on Jun 1, 2022 at 8:35 AM
JDM kiyala aduraganne komada machan?
Parts hoyana eka thama amaru. Oke 1.6 engine eka lankawata enne 141 walata witharai. Agent haraha thama ganna wenne. Aeth wahane reliable.Mama kiwwe cost side eken, Maintenance cost eka kohomda, parts ganan ehema?
Ochchara kaloth hondhai. 260 eka kaleth 10k wage traffic eke.5,6 ට වඩානං කරනව,
සිටි එකේ 9ක් 10ක් කරයි.
Oka 7k 8k karai uparima traffic ake..141.Parts hoyana eka thama amaru. Oke 1.6 engine eka lankawata enne 141 walata witharai. Agent haraha thama ganna wenne. Aeth wahane reliable.
Ochchara kaloth hondhai. 260 eka kaleth 10k wage traffic eke.
------ Post added on Jun 1, 2022 at 9:01 AM
Dan owage dual clutch seen nedda???denaganna ahanne ...??man GP5 ekak gaththa tika kalekata kalin. dan eka yanne oya range eke. wahane watinawa me dawas wala mara widiyata. petrol karanawa hodatama
gp5 gnnwa nm 2015n uda ekak gnna.Dan owage dual clutch seen nedda???denaganna ahanne ...??
------ Post added on Jun 1, 2022 at 9:03 AM
oya gana wiyadam karala pitarata palayan.... mehe dewal walata invest karanna epaමාකට් එකේ විදියට 2012 - 2014 Axio එකක් ගන්න තමා idea එක නම්. සුවර් නෑ එත්.ඉස්සරහට වෙඩින් එකෙ වෑඩ වලට එහෙ මෙහෙ යන්න් ඔනි වෙන නිසා මෙ ගන්න හදන්නෙ. 141 කොහොම weida?
Toyota eken parts tikak atawala gatta nam watinawa. Oya ganata FD ekak ganna puluwan.