මචන්ලා....ලොකු උදව්වක් ඔනෑ....plz Help Me..
මචන්ලා...මගෙ අප්පච්චිගෙ නමට වෙන කෙනෙක් etisalat සිම් එකක් අරගෙන හොරකම් කරපු apple phone එකකට දාල use කරල...පොලිසියෙන් දෑන් අප්පච්චිගෙන් ප්රශ්න කරනව...එයා pension ගිහින් ඉන්න කෙනෙක්...මෙ ගෙන කිසිම දෙයක් දන්නෙත් නෑ..ලෙඩින් ඉන්නෙත්

...මෙක කොහොමද විසන්දගන්නෙ මච්න්ලා...ගොඩක් පින් ඔයලාට
plz rep & BUMP
මචන්ලා...මගෙ අප්පච්චිගෙ නමට වෙන කෙනෙක් etisalat සිම් එකක් අරගෙන හොරකම් කරපු apple phone එකකට දාල use කරල...පොලිසියෙන් දෑන් අප්පච්චිගෙන් ප්රශ්න කරනව...එයා pension ගිහින් ඉන්න කෙනෙක්...මෙ ගෙන කිසිම දෙයක් දන්නෙත් නෑ..ලෙඩින් ඉන්නෙත්

...මෙක කොහොමද විසන්දගන්නෙ මච්න්ලා...ගොඩක් පින් ඔයලාටplz rep & BUMP