මචන්ලා....ලොකු උදව්වක් ඔනෑ....plz Help Me..

hatered

Junior member
  • Sep 25, 2009
    79
    3
    8
    මචන්ලා....ලොකු උදව්වක් ඔනෑ....plz Help Me..

    මචන්ලා...මගෙ අප්පච්චිගෙ නමට වෙන කෙනෙක් etisalat සිම් එකක් අරගෙන හොරකම් කරපු apple phone එකකට දාල use කරල...පොලිසියෙන් දෑන් අප්පච්චිගෙන් ප්‍රශ්න කරනව...එයා pension ගිහින් ඉන්න කෙනෙක්...මෙ ගෙන කිසිම දෙයක් දන්නෙත් නෑ..ලෙඩින් ඉන්නෙත්:no::no::no:...මෙක කොහොමද විසන්දගන්නෙ මච්න්ලා...ගොඩක් පින් ඔයලාට
    plz rep & BUMP
     

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    Ane manda machan... ubala ehema sim ekak gaththe naha kiyala sure nam kiyanna policiyata Etisalat ekath ekka check karanna kiyala... un langa hariyata proof and documents naththam ubalage thaththa thama sim eka gaththe kiyala awlak nahane....
    ubalata wandiyakuth ganna puluwan wewi :dull:
    Godak paarawal aine thiyan dennan waale sim denawane bung... hariyata signature ehema naththam thaaththata awlak naha
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    සිග්නේචර් එක එටිසලාට් එකේන් චෙක් කරගන්න කියපන් ! :yes::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබල සිම් එක ගත්තේ නෑ කියලා ශුවර් නම් උබලා ගිහින් පොලිසියේ පැමිනිල්ලක් දාපන් නොගත්තු සිම් එකක් නිසා ප්‍රශ්නයක් වෙලා කියලා.
    ඊට පස්සේ පොලිසියේ මැදිහත්විමෙන් එටිසලාට් එකෙන් ඩිටේල්ස් අරන් කරයි.
    පොලිසියේ මැදිහත් වීමකින් තොරව එටිසලාට් එකෙන් අපිට මුකුත් දෙන්නේ නෑ.

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිග්නේචර් එක එටිසලාට් එකේන් චෙක් කරගන්න කියපන් ! :yes::yes::yes:

    ඔව් :yes: මගේ යාලුවෙකුටත් ඔහොම සින් එකක් වුනා. එක එක තැන්වලට අයිඩීවල කොපි ගියහම වෙන දේවල් තමයි ඔය. විශේෂයෙන් ෆොටෝකොපි ගහන්න අයිඩී දුන්නම සමහර එව්න් තව කොපි එකක් තියාගන්නවා. මගේ යාලුවට වෙලා තිබුනේ එහෙම සින් එකක්.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    id copy illana eka eka sonnayonta meetapasse id photo copy eka denakota copy eke liyala deepan menna me purpose ekata witharai me id copy eka use karanna puluwan kiyala.

    nattan un ee copy pennala sim gannawa communications walin
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    අනික අපි අයිඩි කොපි දීල සිම් ගත්තට උන් මරු කරලා රෙජිස්ටර් කරන වෙලාවල් තියනවා. මගේ එයාටෙල් එකකට ඔහොම කළා ඕකුන්.
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    police will understand...They know all these things...I had to Go to terrorist investigation department one time....ransom scene ekak... policiyen awlk gya na... gewal wala un nam madi kokiyanna baya una...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ubalata kalin oya number ekata sim ekak thibbada? kalayak pawichchi nokalama e number un wena ayata denawa..