මචන්ලා විහිලුවට ගන්න එපා. උදවුවක් කරන්න.

Breakdown

Member
Mar 27, 2015
67
15
0
29
උඹට මොකටද ඒක
මචන්ලා විහිලුවට ගන්න එපා. උදවුවක් කරන්න.

අපේ ගෙවල් ළඟ කඩයක් තියෙනවා. ඒ කඩේ මට වඩා අවුරුදු 12ක් විතර වැඩිමල් අක්ක කෙනෙක් ඉන්නවා. ඒ අක්ක ගැන මට හිතක් පහල වෙලා. ඒ අක්ක දැක්කම මාව නලියනවා වගේ. එයා බැඳලා මහත්තය ආමි එකේ. කොහොමද කියන්නකෝ මම අක්කව යාලු කර ගන්නේ.
මාව විහිලුවට ගන්නේ නැතිව උදවුවක් දෙන්නලා.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    akkata kiyapan aiya army eke duty karanakan, akkage duty karanna kauruhari inna ona ne, eka nisa eka nisa e duty uba baragannawa kiyapan.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උදේ පාන්දරම හිනාවෙන්න
    බ්‍රෙඩ් ෆස්ට් ඩ්‍රයිව්
    :lol::lol::lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    giphy.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,257
    113
    Gotland
    army eke porak wedi thiyala kollek maruwa kiyala heta anidda news walata yayi. address eka kiyala thiyapan mala gedara enna