මචන්ලා හොඳ පර්ස් එකක් ගන්න පුලුවන් තැනක් &#348

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මචන්ලා හොඳ පර්ස් එකක් ගන්න පුලුවන් තැනක් &#348

    මචන්ලා හොඳ පර්ස් එකක් (Men's Wallet) ගන්න පුලුවන් තැනක් කියන්න.
    උඹලාගෙ අත්දැකීම් අනුව හොඳ පර්ස් එකක් තෝරගන්නෙ කොහොමද කියලාත් කියන්න...
    පාවිච්චි කරන පර්ස් එකේ පොටෝ එකක් දාන්න පුලුවන් නම් එකත් ලොකු දෙයක්....
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බස් එකේ තෙරපියලා යන කොට ගත්තැහැකි හොද එකක් සල්ලිත් එක්කම
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    බස් එකේ තෙරපියලා යන කොට ගත්තැහැකි හොද එකක් සල්ලිත් එක්කම

    ඔ්කනේ බං ලංකාවෙ එවුන්ගෙ වැරැද්ද හැම එකටම ආතල් ගන්නවානෙ...
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    HTB1Ri1ZfIbI8KJjy1zdq6ze1VXa0.jpg

    HTB1HW79c8DH8KJjy1zeq6xjepXay.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    අපේ රටේ හැමදේම නොමලේ බං පුතී පන්සලට ගියාම හොද සෙරෙප්පු ඇදුම් කඩ වලින් හොද ඇදුම් වෙඩින් ගෙවල් වලින් හොද කෑම හැමදේම නොමිලේ:P
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Laksala wage ekakin Leather ekak ganna. Ali denna inna eka ganna kiyala kiyanne eka hena wasanawanthai lu. mata nam e purse eka tama alluwe:D
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ඔ්කනේ බං ලංකාවෙ එවුන්ගෙ වැරැද්ද හැම එකටම ආතල් ගන්නවානෙ...

    :baffled: බොරුනම් කරලා බලපන් ( පැට්රිස් නැතිව කරන්න ගිහින් හොම්බ තලා ගන්න වෙන්නේ පරිස්සමෙන් දුක නම් සල්ලියි ලිය කියවිලියි ගෙදරට මේල් කරපන් පර්ස් එක අරන්:P)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    බස් එකේ තෙරපියලා යන කොට ගත්තැහැකි හොද එකක් සල්ලිත් එක්කම

    ඇත්ත කියපන් මේ ලගදි මගේ පර්ස් එක නැති උනා උබ නෙඅද ගත්තේ

    මටත් එකක් ගන්න ඕනි කඩෙන් හොද එකක් බලලා මේකෙන් :D:P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇත්ත කියපන් මේ ලගදි මගේ පර්ස් එක නැති උනා උබ නෙඅද ගත්තේ

    මටත් එකක් ගන්න ඕනි කඩෙන් හොද එකක් බලලා මේකෙන් :D:P

    අපෝ උබේද අද හඩු ගද ගහන පරණ ලොන්ත පාට පර්ස් එක ඒක ඇත්ලේ පාන්වාටිත් තිබ්බා තොට කියන් හරි දෙන්න ඔනේ ඒක පාවිච්චි කලාට:baffled: ගනින් හොද එකක් :angry::angry: