මචන්ලා, Bike එක කැඩුනා..? HELP!!
බයික් එක Hero Honda Pleasure. පාට රතු. අලුත්ම බයික් එක මචන්ලා තාම Number Plate ගහලත් නෑ. ගල් බොරලු පාරක යන්න ගිහින් තමා කෙලවුනේ.
ගලක වැදිලා ඉස්සරහා Brake සෙට් වෙන රවුම පල්ලහායින් කඩල ගියා. ඔතෙන්ට Spring 2කුත් එනවා. ඒදෙක නම් මුකුත්වුනේ නෑ.
දැන් Brake වදින් නෑ...
මේවා මෙච්චරටම බාලද?
හෙව්වාට කොහෙවත් හොයාගන්න නෑ?
Stafford Motors වල වැඩ කරන අය ඉන්නවා නම් විස්තර ටිකක් දාන්න. 
Bike ගැන මගේ දැනුම නිල්...
ඔය පල්ලෙහායින් පේන්න තියෙන පොඩි රවුම් කෑල්ල තමා කඩලා ගියේ.
මේ කැල්ලට කියන නම මොකද්ද?

දාගනින් ඉකමනට.. නැත්නත් ඇතුලට් වැලි ගිහිල්ලා කැපිල තව ජර මරයක් වෙයි..