මචන්ලා DEFENDER එකක් ඕන (Specialist ලා ) එන්ඩෝ
මට Defender එකක් ගන්න අසාවක් අවා . එත් මචන්ලා මං වාහන සීන් ගැන වැඩිය දන්නේ නැ...
මගේ බජට් එක ලක්ෂ 50 යි . ( උපරිම )
ලක්ෂ 50 කට විතර ගන්න පුළුවන් defender එකක් හොයාගන්න නැති වෙයිද ?
විකුනන්න තියෙනවනම් මට පි.එම් දාන්න ,,

Defender එකක් ගන්නකොට සැලකිලිමත් විය යුතු කරනුත් පොඩ්ඩක් පැහැදිලි කරන්න