මචන්ලා DEFENDER එකක් ඕන (Specialist ලා ) එන්ඩෝ

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    :shocked::shocked::shocked::shocked: ආසාව තමා මචන් ,, කොල්ලෝ කාලේ Heavy Duty Vehicle එකක් පදින්නන ඕන, පොලිස් කාරයෝ බයයි බන් මෙව්වට .(අපේ පැත්තේ එවුන් විතරයි ):lol:

    කඩාගෙන බිදගෙන යන්න පුළුවන් , සල්ලි නැත්තත් සල්ලි කාරයෙක් කියලා හිතනවනේ :lol::lol: ලොවෙත් අල්ලන්නේ නැ,
    :frown::frown:
    :lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අම්මෝ ,, Defender වල ඉතිහාසේම දන්නා කියන කෙනක් හම්බ උන එක ලොකු දෙයක් , ඉස්කෝලේ පාඩමක් උගැන්නුවා වගේ, පට්ට විදියට Explain කරේ :) ස්තුතියි යාලුවා .:cool:

    hahaha..........:lol::lol::lol::lol:... oya dana gannama ona oya tika.. PUMA ennet UK ma tamai.. india walin nemei..
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    Defender එක ගන්න එක පරිස්සමින්, ලංකාවේ ගොඩක් අන්දපුවා තියෙනවා ඒ වගේම වෙන engine හයි කරපුවා තියෙනවා. පිට රටවල පට්ට ගහලා මෙහෙට ගෙනත් හදපුවත් තියෙනවා. වැඩේ ටිකක් පරිස්සමින් කොල්ලෝ. බුත්ගමුව පාරේ තියෙනවා ඔව්ව හදන ජොයින්ට් එකක් පොරව සෙට් කරගෙන බැලුවොත් නරකද.
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    එත් මචන් අමුතු කික් එකක් තියෙනවා ,,,,,,

    අපි තවම අවුරුදු 21 කේ කොල්ලෝ නේ ... කෙලි පැටව් එක්ක ****** යන්න හොදයි :rolleyes::rolleyes:

    යකෝ අවුරුදු 21 දී මට අඩුම ගානෙ මවුන්ටන් බයික් එකක් වත් තිබුනේ නෑ.. දැන් මේ තියන කාර් කට්ටත් ගත්තේ අවුරුදු ගානක් හම්බ කරල. :(

    මේව දකිනකොට තමා ලිඳේ පනින්න හිතෙන්නෙ :lol:
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    Defender
    photos-and-videos
    photos-and-videos
     
    Last edited:

    kaushikaon

    Junior member
  • Oct 5, 2010
    69
    4
    8
    mage nea vena kenek Sabaragamuwa palath sabaven 32 difender ekak gatha 22 kata.itapase thiba chassis eka vitharak aragena aluthenma genapu puma badu tika set kara(body,engine,diferencial,okoma aluthen)ekata giya 34k.galawapu badu tika dunna 4.5kata.vahanaya thiyenawa brand new wage.
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    Potha thamaai wadagath maa dee... potha defender da balapan
    original defender eke defender kiyala enne,anik ene land rover kiyala enne
    best to avoid 31-xxxx (okkoma parana eewaa,potha thiyapuwaa)
    32-4xxx kiyanne policeyata aapu eewa (short wheel thamai)

    hari haman English number ekak nam below 50 aduwen amaaru wei mama hithanne
    English numbers gannawa nam Lx-xxxx numbers ganna epa.okkoma wage single cab 4 door karapuwaa... aai naa custom eken ma awith waahanee aran yanawa,body permit eka pennala release karaganna kiyala... sadaa soththi thamai ehema unoth

    Oya off road karanna nam ganne 200-300TDI thami... hoda... TD5 eka ithin hodai waturee ehema daanna baa nowaa... Puma eka echcharawath daanna baa... electronic kaali wadi

    200 ekak thibba nam snorkel eka gahuwama bellatama waturee yanna puluwan

    Engine number chassis number balalaa ganin... pothee thiyana ekamada thiyenne kiyala
    Chassis number eka thiyenne right side wheel eka laga ;)

    pothee number eka wenas nam aniwaa bara kirala eeka pothata daanna oona

    wadagath maa dee mama nam kiyanne defender nam number ekata wada aththatama wandiya kohomada kiyala balanna wenawaa...

    32 number eka thiyenne,eeth aththatama Puma 2007... pothee numbers hari nam RMV karadareekuth naa.apita karadareekuth naa

    normal cN balalaa ganin...
    under compression, oil leaks, Gasket gihinda kiyala ehema
    defender eke clutch eka saahenna barai,eeka balanna 4x4 hariyata wada da balanna
     
    Last edited:

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ

    ඔක්කොම හොර බඩු...

    ඔය කොට එක ලෙසටම තියනවා... පොත 31...
    බලපු ගමන් පේනවා හොරම තමයි කියලා...
    එහෙම නෙමෙයි නම් අද ඕක ඔතන නෑ... මම අරන්... ලොල්
    අම්මපා පැදලත් බැලුවා...
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    English numbers gannawa nam Lx-xxxx numbers ganna epa.okkoma wage single cab 4 door karapuwaa... aai naa custom eken ma awith waahanee aran yanawa,body permit eka pennala release karaganna kiyala... sadaa soththi thamai ehema unoth

    මචං දැන් L නම්බර්ස් අල්ලනවද?:shocked:
    body permit එක 30laks නේද?
    මගේ යාලුවෙක්ගෙ එකක් තියෙනවා තවම දුවනවා අවුලක් නැතුව.
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Potha thamaai wadagath maa dee... potha defender da balapan
    original defender eke defender kiyala enne,anik ene land rover kiyala enne
    best to avoid 31-xxxx (okkoma parana eewaa,potha thiyapuwaa)
    32-4xxx kiyanne policeyata aapu eewa (short wheel thamai)

    hari haman English number ekak nam below 50 aduwen amaaru wei mama hithanne
    English numbers gannawa nam Lx-xxxx numbers ganna epa.okkoma wage single cab 4 door karapuwaa... aai naa custom eken ma awith waahanee aran yanawa,body permit eka pennala release karaganna kiyala... sadaa soththi thamai ehema unoth

    Oya off road karanna nam ganne 200-300TDI thami... hoda... TD5 eka ithin hodai waturee ehema daanna baa nowaa... Puma eka echcharawath daanna baa... electronic kaali wadi

    200 ekak thibba nam snorkel eka gahuwama bellatama waturee yanna puluwan

    Engine number chassis number balalaa ganin... pothee thiyana ekamada thiyenne kiyala
    Chassis number eka thiyenne right side wheel eka laga ;)

    pothee number eka wenas nam aniwaa bara kirala eeka pothata daanna oona

    wadagath maa dee mama nam kiyanne defender nam number ekata wada aththatama wandiya kohomada kiyala balanna wenawaa...

    32 number eka thiyenne,eeth aththatama Puma 2007... pothee numbers hari nam RMV karadareekuth naa.apita karadareekuth naa

    normal cN balalaa ganin...
    under compression, oil leaks, Gasket gihinda kiyala ehema
    defender eke clutch eka saahenna barai,eeka balanna 4x4 hariyata wada da balanna

    තවත් සුපිරි උපදෙස් ටිකක් , වටිනවා මචන් ,, බොහොම ස්තුතියි ..
    නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගන්නත් හම්බ උණා ... කොල්ලෝ ඔක්කොමලාට තැන්කු වේවා ..
    :cool::cool: