ආසාව තමා මචන් ,, කොල්ලෝ කාලේ Heavy Duty Vehicle එකක් පදින්නන ඕන, පොලිස් කාරයෝ බයයි බන් මෙව්වට .(අපේ පැත්තේ එවුන් විතරයි )
කඩාගෙන බිදගෙන යන්න පුළුවන් , සල්ලි නැත්තත් සල්ලි කාරයෙක් කියලා හිතනවනේලොවෙත් අල්ලන්නේ නැ,
![]()

අම්මෝ ,, Defender වල ඉතිහාසේම දන්නා කියන කෙනක් හම්බ උන එක ලොකු දෙයක් , ඉස්කෝලේ පාඩමක් උගැන්නුවා වගේ, පට්ට විදියට Explain කරේස්තුතියි යාලුවා .
![]()

... oya dana gannama ona oya tika.. PUMA ennet UK ma tamai.. india walin nemei..එත් මචන් අමුතු කික් එකක් තියෙනවා ,,,,,,
අපි තවම අවුරුදු 21 කේ කොල්ලෝ නේ ... කෙලි පැටව් එක්ක ****** යන්න හොදයි![]()

ubata oka aragena maintain karanna salli thiyenawanam ganin aparade salli
English numbers gannawa nam Lx-xxxx numbers ganna epa.okkoma wage single cab 4 door karapuwaa... aai naa custom eken ma awith waahanee aran yanawa,body permit eka pennala release karaganna kiyala... sadaa soththi thamai ehema unoth

Potha thamaai wadagath maa dee... potha defender da balapan
original defender eke defender kiyala enne,anik ene land rover kiyala enne
best to avoid 31-xxxx (okkoma parana eewaa,potha thiyapuwaa)
32-4xxx kiyanne policeyata aapu eewa (short wheel thamai)
hari haman English number ekak nam below 50 aduwen amaaru wei mama hithanne
English numbers gannawa nam Lx-xxxx numbers ganna epa.okkoma wage single cab 4 door karapuwaa... aai naa custom eken ma awith waahanee aran yanawa,body permit eka pennala release karaganna kiyala... sadaa soththi thamai ehema unoth
Oya off road karanna nam ganne 200-300TDI thami... hoda... TD5 eka ithin hodai waturee ehema daanna baa nowaa... Puma eka echcharawath daanna baa... electronic kaali wadi
200 ekak thibba nam snorkel eka gahuwama bellatama waturee yanna puluwan
Engine number chassis number balalaa ganin... pothee thiyana ekamada thiyenne kiyala
Chassis number eka thiyenne right side wheel eka laga![]()
pothee number eka wenas nam aniwaa bara kirala eeka pothata daanna oona
wadagath maa dee mama nam kiyanne defender nam number ekata wada aththatama wandiya kohomada kiyala balanna wenawaa...
32 number eka thiyenne,eeth aththatama Puma 2007... pothee numbers hari nam RMV karadareekuth naa.apita karadareekuth naa
normal cN balalaa ganin...
under compression, oil leaks, Gasket gihinda kiyala ehema
defender eke clutch eka saahenna barai,eeka balanna 4x4 hariyata wada da balanna

තවත් සුපිරි උපදෙස් ටිකක් , වටිනවා මචන් ,, බොහොම ස්තුතියි ..
නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගන්නත් හම්බ උණා ... කොල්ලෝ ඔක්කොමලාට තැන්කු වේවා ..![]()