මචන්ලා DEFENDER එකක් ඕන (Specialist ලා ) එන්ඩෝ

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    defender gannawanan parissamen ban, lankawe 90% witharama amunapu ewa thiyenne, math asawen hitiya ganna wade atha ariya.............

    :yes::yes: හොද එකක් හොයලා ගැන ඕන මචන් , මාර ආසාවක් තියෙන්නේ ..

    Hummer ගන්න අපිට කාසි නැනේ
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මචඃ පුමා කියලා එකක් එනවා ගන්න එපා ඉන්දියන්.ගණන් අඩුයි එත් ලෙඩ ගොඩ
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මචන් toyota land cruiser prado gx එකක් තියෙනවා .


    Uploaded with ImageShack.us

    Allion 2002 විකුණුවාට පස්සේ HILUX එකක් ගන්න යන්නේ ගෙදරින් , මං එකට පොඩ්ඩක්වත් ආස නෑ ආසාව Defender එකකට .... එකයි බන් මේ හොයන්නේ
    කැබ් ගන්න එපා ඔයි ගැසෙනවා :cool: අනින ඉඩත් නැ :cool:ඊයා :cool:අලියොන් එක කීයටද දුන්නේ :rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    gannawa nam original unmodified ekak ganin pute. samahara evva thiyenawa modify karala kaala.

    spare parts nam patta ganan macho. anyway defender eke gambhira look ekak thiyenne. hummer H1 wage..