මචන්ලා fb බොලොක් වුනා

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ තෝ වගේ ගොන් මොට්ට මූක මුසලයෙක් යකෝ! :angry: :P

    එලකිරියෙනුත් ගියොත් අබසරණ තමා මුකුත් අප්ඩේට් නැතුව වේලි වේලි ඉන්න වෙයි කිරිය තියෙනකම් ජිවිතේ මල් :P
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    සොහොන;19949879 said:

    එලකිරියෙනුත් ගියොත් අබසරණ තමා මුකුත් අප්ඩේට් නැතුව වේලි වේලි ඉන්න වෙයි කිරිය තියෙනකම් ජිවිතේ මල් :P

    :dull: මේක දාල කොහේ යන්නද බොල!
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    සොහොන;19583404 said:

    අපි කියුවොත් මොන එනවාද බන් :rofl: කස්ටිය බලන් ඉන්නේ වැරදෙනකම් හිනා වෙන්න තව මොන කතාද අනික ඔය සල්ලි සින් එක නිසා වැරදිලාවත් එන්නේ නැ මොන ලංකාවේ ඒකද බන් කැමති තවත් එකෙක් දියුණු වෙනවට්
    :dull:
    anna eka nam aththa
    menna me rupiyal 100 oya thiya ganna
    ethakota mata rupiyal 110k labenawa kiwwoth
    ane mata 100k epa kiyana aya lankawe inne :P
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19583404 said:

    අපි කියුවොත් මොන එනවාද බන් :rofl:
    කස්ටිය බලන් ඉන්නේ වැරදෙනකම් හිනා වෙන්න තව මොන කතාද අනික ඔය සල්ලි සින් එක නිසා වැරදිලාවත් එන්නේ නැ මොන ලංකාවේ ඒකද බන් කැමති තවත් එකෙක් දියුණු වෙනවට් :dull:


    වැද්දෝ බණ කියති..
    තමන්ගේ ෆට්ට සාධාරණ අවිහිංසකභාවය පිළිබඳ කයිය ගසන්නෝම මීයෝ දෙදෙනා බැගින් අල්ලති..
    අනේ මේ වගේ උක්කන්නොත් එනවානේ කිරියේ දෙවියන් වහන්සේ ගැන බයිලා දොඩන්න..

    ශුප් පරයා..
    :lol::lol::lol: