man baluwa but eka amarui lu neh machn??![]()
ලේසි ඒවා කියල නම් දෙයක් නැහැ මචං, මම NIBM කරලා නැහැ. IPM වගෙත් ඇති. Sunday Observer අරගෙන කියවපන්, මේ දවස්වල ඕව ගැන අම්බානෙට විස්තර ඇති මචං.
man baluwa but eka amarui lu neh machn??![]()
කෑප්ටන් Jack Sparrow;16369471 said:ලේසි ඒවා කියල නම් දෙයක් නැහැ මචං, මම NIBM කරලා නැහැ. IPM වගෙත් ඇති. Sunday Observer අරගෙන කියවපන්, මේ දවස්වල ඕව ගැන අම්බානෙට විස්තර ඇති මචං.
IPM වල නෑ මචන් 

කෑප්ටන් Jack Sparrow;16373694 said:macn, uba oya hama institute ekakama phone no hoyagena call karanna ganin. elakiriye me sambanda athdakeem tiyena ewun adui wage machn.
menna me site eken hoyanna.
anyway rep+ 
CIMA wage try kare nadda?


bump
bump
