මචන්ලා Full Time course එකක් ඔනේ

man baluwa but eka amarui lu neh machn?? :shocked::shocked::(

ලේසි ඒවා කියල නම් දෙයක් නැහැ මචං, මම NIBM කරලා නැහැ. IPM වගෙත් ඇති. Sunday Observer අරගෙන කියවපන්, මේ දවස්වල ඕව ගැන අම්බානෙට විස්තර ඇති මචං.
 
NewCastle

Member
Feb 21, 2014
393
8
0
කෑප්ටන් Jack Sparrow;16369471 said:
ලේසි ඒවා කියල නම් දෙයක් නැහැ මචං, මම NIBM කරලා නැහැ. IPM වගෙත් ඇති. Sunday Observer අරගෙන කියවපන්, මේ දවස්වල ඕව ගැන අම්බානෙට විස්තර ඇති මචං.

ඔව් මචන් මන් කියන්නෙ ලොකූවට වැඩ නැති ටිකක් ශේප් එකක් :) IPM වල නෑ මචන් :no:

anyway Thanks a lot මචන්.මන් Observer එක බලන්නම් :)