මචන්ලා Full Time course එකක් ඔනේ
මචන්ලා මට Full Time course එකක් කරන්න ඔනේ week එකකට පැය 20ක් cover වෙන.මම A/L උත් කරනවා ඒ නිසා වැඩිය වැඩ තියෙන්නත් බෑ.
Colombo වල කරන්න හොද recognized place එකක් සහ course එකක් කියන්නකො
Field එක ප්රශ්නයක් නෑ.Engineering,Business,IT නම් වැඩිය හොදයි.එහෙම නැතත් කමක් නෑ.
සෑහෙන ලොකු ප්රශ්නෙක ඉන්නේ..
Please මචන්ලා..ලොකූ උදව්වක්

prashne ehema course ekak hoyaganna bari una eka.... 