මචන්ලා Help එකක් ඕනි...

Nisala88

Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    මචන්ලා Help එකක් ඕනි...

    මචන්ලා SLIIT එකේ තියෙනව Art Exhibition එකක්, ඒකට මගේ යාළුවෙක් Painting එකක් කරල තියෙනව, මේ Link එකට ගිහින් ඒ Painting එකට Like එකක් දෙනවද ?, මේකට Likes 500 ක් අනිද්දට කලින් දාන්න ඕන, ලොකු උදව්වක් දැම්මොත්...
    Thank You!


    Sri Lanka Institute of Information Technology's Photos - Art Exhibition - 2010 (Select the best art work by giving likes)

    :D:D:D:D:D:D:D