මචන්ලා Flash වලට online sql Database ඒකක් PHP හරහා connect කරගෙන flash වලට database ඒකෙ තියෙන data ඒකක් ගන්න හැටි දන්නවනම් කියපල්ලකො. ලොකු උදව්වක් මචන්ලා.
PHP code ඒකයි Flash Code ඒකයි පොඩ්ඩක් විස්තර කරනවනම්

PHP code ඒකයි Flash Code ඒකයි පොඩ්ඩක් විස්තර කරනවනම්