මචන්ලා Web Design කරන ගොඩක් එවූන්ට ඇයි සාමන්‍ය දෙයක් වත් බැරි ?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    ane manda ban
    Uba meke inna un kiyana dewal ahanne nane

    uba danna de kisi kenekta nikan kiyala denna epa

    nikan puka eenna time tiyeda ubata

    oya serama amataka karala waren ape gedara mama ubawa hadala gannam

    කැපිල්ලකට වගේ සෙට් වෙන්න යන්නේ
    මැවිලා පේනවා නදුනා පුප අතින් වහගෙන දුවනවා කැලේට
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    වෙබ් ඩිසයින් තුට්ටු දෙකට වැටෙන කාලය දැන් අත ලග. මාත් වෙබ් එකක් හදාගන්න හිටියේ entrepreneurs club එකේ Ad දැම්මා.. ගොඩක් උන් 20,000 වැඩියෙන් ඉල්ලුවා..යූටියුබ් එකේ ටියූටෝරියල් එකක් බලල දවස් දෙකෙන් ගොඩ දාගත්තා වැඩේ..ඉස්සර වෙබ් ඩිසයින් කිව්වම සෑහෙන වටිනාකමක් තිබ්බට Elementor / WordPress වගේ User friendly and easy platform එක්ක ඕනම එකෙක්ට YouTube Tutorial එකක් බලලා වැඩේ ගොඩදාගන්න පුලුවන් තමන්ට් වෙලාව තියෙනවම් ;) :yes: මෙලෝ හසරක් නැති උන්ටනම් බෑ හැබැයි..එහෙම උන්ගෙන් නම් 50ක් වත් ගන්න ඕනේ:angry::angry:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    wordpress developing kiyala theme ekak dala edit karanna epa.

    wordpress wala kochcara dewal tiyenawada. mama full time WordPress karanne me masa 9 witarama.

    thanikara custom themes, custom plugins karanne. wedath tiyenawa one tharam gewana ekath gewanawa.

    ane manda ubata tharam prashna me loke katawath nethuwa athi. gewana kalen thamanta wedak tiyena deyak karaganna peya 24ma aununta udaw karanawa wage mata penne.
    Wordpress ගැනම කිව්වා නමේ. හැම දේ අතින් ම කරලා ඉල්ලනවා ගොඩක් අය

    Domain එක ගන්න දන්නේ නෑ ඔය කොම්පැනි වල වැඩ කරන්න ගිය අළුත් අය
    SSL එක දාගන්න බෑ
    වෙබ් එකක් මාරු කරගන්න බෑ Host එකකින් Host එකකට. - මෙන්න මේ වැඩේ තමා චාටර් ම වැඩේ සමහරු වෙබ් වල අවුල් හදා ගන්න මට කියලා මාරු කර ගන්නවා අපි මාරු කරාම සයිට් එක වැඩ නෑ ඔකොම කුණු ගොඩ මගේ පිටින් අන්තිමේ සයිට් එකේ අවුල් හදලා දෙන්න ඕනේ.
    Malware Scan කරගන්න දන්නේ නෑ (Wordpress නමේ නමුත් ඒවා ඇතුළුව)
    සයිට් එක්ක Error එකක් ආවෝත් එක හොයලා හදා ගන්න බෑ සියළු දේ මම ම කරලා දෙන්න ඕනේ
    Demo එක Import කරගන්න බෑ
    තව ගොඩක් තියෙනවා.........

    වෙබ් ඩිසයින් තුට්ටු දෙකට වැටෙන කාලය දැන් අත ලග. මාත් වෙබ් එකක් හදාගන්න හිටියේ entrepreneurs club එකේ Ad දැම්මා.. ගොඩක් උන් 20,000 වැඩියෙන් ඉල්ලුවා..යූටියුබ් එකේ ටියූටෝරියල් එකක් බලල දවස් දෙකෙන් ගොඩ දාගත්තා වැඩේ..ඉස්සර වෙබ් ඩිසයින් කිව්වම සෑහෙන වටිනාකමක් තිබ්බට Elementor / WordPress වගේ User friendly and easy platform එක්ක ඕනම එකෙක්ට YouTube Tutorial එකක් බලලා වැඩේ ගොඩදාගන්න පුලුවන් තමන්ට් වෙලාව තියෙනවම් ;) :yes: මෙලෝ හසරක් නැති උන්ටනම් බෑ හැබැයි..එහෙම උන්ගෙන් නම් 50ක් වත් ගන්න ඕනේ:angry::angry:
    :yes:
    ------ Post added on Jun 11, 2021 at 5:46 AM
     
    Last edited:

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    පුරේ ගියේ නෑ කුරුණෑගල , කැකිරාව , මාතලේ , නුවර (නුවර මාමා කෙනක් ඉන්නවා එයත් උදව් කළා) වගේ පැති වලට ගියේ. විශ්වාසය ඇති වෙන්න NIC එක පෙන්වලා Advance වත් එපා කියලා ඔඩර් එක ගත්තේ. ඒ මිනිස්සු පව් කියලා අන්තිමේ 15000 වැඩියෙන් දුන්නා, එහෙම මිනිස්සු අල්ල ගන්න එකේ මට වාසියක් තියෙනවා මොනවා උනත් අපි එක්ක හැමදාම ඉන්නවා. Internet එකෙන් හොයා ගත්තා ම එහෙම නෑ එක එකාගේ ලගට පයිනවා පැනලා නිකන් ඉන්නේ නෑ බ්නිනනවා call අරගෙන අද හොද වැඩක් උණා එක වෙනම මන් කියන්නම් හෙට අනිද්දා
    eelanga tread eka daanakam bala imi.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ane manda ban uba awoth enne naduwak aran witharai
    මම ප්‍රශනයක් නමේ මචන් දැම්මේ මම කිව්වේ Web Design කරන සමහරක් උන්ගේ හැටි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම ප්‍රශනයක් නමේ මචන් දැම්මේ මම කිව්වේ Web Design කරන සමහරක් උන්ගේ හැටි

    ohoma anun gena kiyana ekth ekthara naduwak thamai, moko samaharak unge hati kiyanna kalin ubage hati kohomada kiyala kiriya dannawa
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මට කියලා දියන්කෝ video stream කරද්දී ඒවා download කරගන්න බැරි වෙන්න හදන්නේ කොහොමද කියලා. Video host කරන්නේ s3, vimeo වගේ එකක කියලා හිතමු. අදහසක් නැද්ද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වෙබ් සිකියුරිටි පැත්ත තමයි ඉස්සරහට තවත් හොද සයිඩ් එකක් වෙන්නෙ
    අපේ කම්පැනි එකේ ඉන්නවා ලක්ශ තුනක් විතර පඩි ගන්නවා
     
    • Like
    Reactions: Nadun26

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    560
    770
    93
    1623383001319.png

    ආසාවට ඉගෙනගන්න ගත්තේ.. වෙලාව තමයි නැත්තේ
    ------ Post added on Jun 11, 2021 at 9:13 AM
     
    • Like
    Reactions: Nadun26

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    Wordpress ගැනම කිව්වා නමේ. හැම දේ අතින් ම කරලා ඉල්ලනවා ගොඩක් අය

    Domain එක ගන්න දන්නේ නෑ ඔය කොම්පැනි වල වැඩ කරන්න ගිය අළුත් අය
    ඉතින් site එකක් හදනවනම් විතරක් domain එක අරන් දීපන්. ඔක්කොටම කලින් quotation එකක් දීපන්. පාරෙ යන මිනිස්සු උබට කතා කරල domain අරන් දෙන්න කියන්නෙ නෑනෙ.
    SSL එක දාගන්න බෑ
    උබ site එකක් හදන්න බාරගන්නවා නම් මේව උබ කරන්න ඕනෙ. කවුරුහරි උදව්වක් විදියට ඉල්ලුවොත් SSL දාගන්න විදිය තියන video එකක් යවපන් නැත්නම් ඒකට ගානක් අරන් වැඩේ කරපන්.
    වෙබ් එකක් මාරු කරගන්න බෑ Host එකකින් Host එකකට. - මෙන්න මේ වැඩේ තමා චාටර් ම වැඩේ සමහරු වෙබ් වල අවුල් හදා ගන්න මට කියලා මාරු කර ගන්නවා අපි මාරු කරාම සයිට් එක වැඩ නෑ ඔකොම කුණු ගොඩ මගේ පිටින් අන්තිමේ සයිට් එකේ අවුල් හදලා දෙන්න ඕනේ.
    සයිට් එක හරියට තියෙද්දි ඒක වෙන host එකකට මාරු කරහම වැඩ නෑ කියන්නෙ ඒක උබේ වැරද්දක්.
    Malware Scan කරගන්න දන්නේ නෑ (Wordpress නමේ නමුත් ඒවා ඇතුළුව)
    ඉතින් දන්නෙ නැත්තන් උබට මොකද? උබට කියල කරගන්නවනම් ඒකට payment එකක් ගනින්
    සයිට් එක්ක Error එකක් ආවෝත් එක හොයලා හදා ගන්න බෑ සියළු දේ මම ම කරලා දෙන්න ඕනේ
    project එක බාරගනිද්දි agreement එකක් ගහපන්. free support දෙන්නෙ 6 months වගේ කියල. හරියට site එකක් හදනවා නම් admin ඒකෙ files වෙනස් නොකර ලේසියෙන් එහෙම අවුල් එන්නෙ නෑ.
    Demo එක Import කරගන්න බෑ
    කලින් කියපු එකම තමා කියන්න තියෙන්නෙ. උබ site එකක් හදල දෙනවා නම් මේව කරන්න ඕනෙ. උබට කියල කරවගන්නවා නම් ඒකට payment ගනින්

    උබට වැඩේ කරන එකාගෙන් සල්ලි ඉල්ලන්න කොන්දක් නැතුව මේකෙ ඇවිල්ලා නහයෙන් ඇඩුවට වැඩක් නෑ. අපරාදෙ elakiri එකෙ bandwidth උබේ threads වලට යන

    මට කියලා දියන්කෝ video stream කරද්දී ඒවා download කරගන්න බැරි වෙන්න හදන්නේ කොහොමද කියලා. Video host කරන්නේ s3, vimeo වගේ එකක කියලා හිතමු. අදහසක් නැද්ද?
    blob type video එකක් විදියට හදන්න. ඒත් කිසිම video එකක් download නොවෙන්න හදන්න බෑ 100% අමාරු කරන්න විතරයි පුලුවන්. user ට වීඩියො එක පේනවා කියන්නෙ එතනින් එහාට උබට control කරන්න බෑ. ගන්න ඕනි එකා screen record හරි කරනවා
    ------ Post added on Jun 11, 2021 at 10:13 AM
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    blob type video එකක් විදියට හදන්න. ඒත් කිසිම video එකක් download නොවෙන්න හදන්න බෑ 100% අමාරු කරන්න විතරයි පුලුවන්. user ට වීඩියො එක පේනවා කියන්නෙ එතනින් එහාට උබට control කරන්න බෑ. ගන්න ඕනි එකා screen record හරි කරනවා
    ------ Post added on Jun 11, 2021 at 10:13 AM
    මට එකෙක් කිව්වා බං ස්ක්රීන් රෙකෝඩින් දැම්ම ගමන් ඕඩියෝ එක ගන්නෙ නැති එකක්. හරියටම දන්නෙ නෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඉතින් site එකක් හදනවනම් විතරක් domain එක අරන් දීපන්. ඔක්කොටම කලින් quotation එකක් දීපන්. පාරෙ යන මිනිස්සු උබට කතා කරල domain අරන් දෙන්න කියන්නෙ නෑනෙ.
    උබ site එකක් හදන්න බාරගන්නවා නම් මේව උබ කරන්න ඕනෙ. කවුරුහරි උදව්වක් විදියට ඉල්ලුවොත් SSL දාගන්න විදිය තියන video එකක් යවපන් නැත්නම් ඒකට ගානක් අරන් වැඩේ කරපන්.
    සයිට් එක හරියට තියෙද්දි ඒක වෙන host එකකට මාරු කරහම වැඩ නෑ කියන්නෙ ඒක උබේ වැරද්දක්.
    ඔව් ඒක ඇත්ත. මම අදහස් කරේ එහෙම දෙයක් නමේ
    ඉතින් දන්නෙ නැත්තන් උබට මොකද? උබට කියල කරගන්නවනම් ඒකට payment එකක් ගනින්

    project එක බාරගනිද්දි agreement එකක් ගහපන්. free support දෙන්නෙ 6 months වගේ කියල. හරියට site එකක් හදනවා නම් admin ඒකෙ files වෙනස් නොකර ලේසියෙන් එහෙම අවුල් එන්නෙ නෑ.

    කලින් කියපු එකම තමා කියන්න තියෙන්නෙ. උබ site එකක් හදල දෙනවා නම් මේව කරන්න ඕනෙ. උබට කියල කරවගන්නවා නම් ඒකට payment ගනින්

    උබට වැඩේ කරන එකාගෙන් සල්ලි ඉල්ලන්න කොන්දක් නැතුව මේකෙ ඇවිල්ලා නහයෙන් ඇඩුවට වැඩක් නෑ. අපරාදෙ elakiri එකෙ bandwidth උබේ threads වලට යන

    blob type video එකක් විදියට හදන්න. ඒත් කිසිම video එකක් download නොවෙන්න හදන්න බෑ 100% අමාරු කරන්න විතරයි පුලුවන්. user ට වීඩියො එක පේනවා කියන්නෙ එතනින් එහාට උබට control කරන්න බෑ. ගන්න ඕනි එකා screen record හරි කරනවා
    ------ Post added on Jun 11, 2021 at 10:13 AM
    මම කිව්වේ Bro මම බාර ගත්ත ඔඩර් ගැන නමේ. එක එක අය නිකන් අවිල්ල්ලා ඉල්ලන හෙල්ප් ගැන
     
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    මට එකෙක් කිව්වා බං ස්ක්රීන් රෙකෝඩින් දැම්ම ගමන් ඕඩියෝ එක ගන්නෙ නැති එකක්. හරියටම දන්නෙ නෑ.
    Zoom ද? Web එකකින් දෙන එකක් නම් ඔහොම කරන්න බෑ. Android app/ Windows soft එකක්නම් පුලුවන් ඒත් ios app එකක් ඔහොම හදන්න බෑ ඒ නිසා web එකත් තියන්න වෙනවා. නැත්නම් ios users ඇවිත් උබේ පුම්ක පම්ලයි

    මම කිව්වේ Bro මම බාර ගත්ත ඔඩර් ගැන නමේ. එක එක අය නිකන් අවිල්ල්ලා ඉල්ලන හෙල්ප් ගැන
    ඉතින් ඒවට සල්ලි ගනින් category කරල තියපන් domain buying,ssl,domain transfer etc. මේවට මේ ගාන කියල price list එකක් හදල තියාගනින්. web එකක් හදන්න කලින් agreement එකක් හදල ඒක අරුන්ට mail කරපන්
    ------ Post added on Jun 11, 2021 at 10:23 AM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Zoom ද? Web එකකින් දෙන එකක් නම් ඔහොම කරන්න බෑ. Android app/ Windows soft එකක්නම් පුලුවන් ඒත් ios app එකක් ඔහොම හදන්න බෑ ඒ නිසා web එකත් තියන්න වෙනවා. නැත්නම් ios users ඇවිත් උබේ පුම්ක පම්ලයි
    මේ කියන්නේ screen capturing detect කරන්න app එකකට පුළුවන්, වෙබ් වලදී browser එකකට එච්චර දෙයක් කරන්න බෑ කියලා ද.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    මේ කියන්නේ screen capturing detect කරන්න app එකකට පුළුවන්, වෙබ් වලදී browser එකකට එච්චර දෙයක් කරන්න බෑ කියලා ද.
    ඔව්
    Android එකකදි ඕක කරන්න පුලුවන් මොකද අපිට ඕන permission ගන්න පුලුවන් නිසා app එක install කරද්දි ඒත් IOS වල ඔහොම permission දෙන්නෙ නෑ. web browser එකකින් screen record වෙනවද නැද්ද කියල බලන්න බෑ
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඔව්
    Android එකකදි ඕක කරන්න පුලුවන් මොකද අපිට ඕන permission ගන්න පුලුවන් නිසා app එක install කරද්දි ඒත් IOS වල ඔහොම permission දෙන්නෙ නෑ. web browser එකකින් screen record වෙනවද නැද්ද කියල බලන්න බෑ
    ඒක හරි. තැන්ක්යු. මට කන්ෆර්ම් කරගන්න ඔිනි වෙලා තිබුනේ. 🙏
     
    • Like
    Reactions: MarshMello

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,174
    10,032
    113
    මට කියලා දියන්කෝ video stream කරද්දී ඒවා download කරගන්න බැරි වෙන්න හදන්නේ කොහොමද කියලා. Video host කරන්නේ s3, vimeo වගේ එකක කියලා හිතමු. අදහසක් නැද්ද?
    ganna pluwan stream wena ewwa. encrypted video stream service tiyei. ewwathmai try karnna wenne