මචන්ලා wife hospital admit කළා

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    අම්ම හිටියත් වැඩක් නෑනෙ බන් වයිෆ් හොස්පිටල් එකේ නම්. ඩොකාලයි නර්ස්ලයි ගේම ගහල වැඩේ ගොඩ දාල දෙයි.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    hoda de hithagena ehema sahayoagayen inna, apita ape karumeta mokakwath karanna behe, wena deyak wenna deela balaporoththuwen sitinna thamai mage prarthanawa
     
    • Like
    Reactions: craabeysinghe

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අප්සෙට් ගන්න එපා .උබ ළමය හම්බ වෙනකොට වයිෆ් ලග ඔහොම හරි ඉනනව .අපේ පුතා හම්බුවෙනන වයිෆ්ව ඉස්පිරිතාලේ නවත්වුව කියල කෝල් එක එද්දී මන් මගේ හදිසි නිවාඩු ඉවර වෙලා මෙහෙ කාමරේට ආවම .

    ඔක්කොම හොදින් වෙයි .සුබපැතුම් ;)
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචන් බලාගෙන සමහර මුස්ලිම් දොස්තරලා ගෑනුන්ගේ ටියුබ් ටයි කරනවලු ඊළගට ළමයි හම්බ වෙන්න බැරි වෙන්න. ඒක නිසා හොද සිංහල ඩොකෙක්ට පෙන්වපන්. ජාතිවාදේ නිසා කියනවා නෙවෙයි, සිරාවටම වෙන නිසයි මේක කියන්නේ. :no:

    can-i-get-pregnant-after-tubal-ligation.png
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    බය වෙන්න දෙයක් නෑ සහෝ..ඉන්න ඕනි හොදම තැන නේ ඉන්නේ..ජය වේවා!!!
    තාත්තා කෙනෙක් වෙන්න යන්නේ.බය නැතුව වගකීමෙන් වැඩ කරපන්...තනියම මුණ දීපන්,උබට දැනගන්න ඕනි දේවල් කෙලින්ම ඩොකාගෙන් අහපන්...

    :yes:
    :) baya nowi hitapan..baya una kiyala wena deyak nane...all the best machan :)
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    බය වෙන්න එපා මචන් දොස්තරල කියන්නෙ ඕව කරල පුරුදු නැති කට්ටියක් නෙවෙයිනේ. එයාල එයාලගෙ පැත්තෙන් කෙරෙන්න ඕන දේවල් කරයි. උබ වයිෆ් එක්ක එයාගෙ මානසික සතුට ගැන හිතල අදාල විදියට වැඩ කරපන්. නිකන් කලබල වෙන්න එපා.
    බුදුසරණින් නිරෝගී දරුවෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව.
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඕකට බය වෙන්න එපා මචන්. ඕව පොඩි පොඩි complications. නොර්මල් ගන්න කියල අම්මට අමාරු වෙන්න බේත් දෙනවා. tube එකකුත් දානවා මට මතක හැටියට ඇතුලට නේද. දවස් තුනක් ඇතුලත අමාරු නොවුනොත් c section කරලා ගන්නවා. බය වෙන්න දෙයක් නෑ බන් ඕක නොර්මල්.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ බය උනත් වයිෆ්ට බය පෙන්නන්නේ නැතිව ඉදහන්..උබලගේ කවුරු හරි වැඩිහිටියෙක් නැද්ද?
    උබ ඕක ඔලුවේ තියාගෙන එහේ මෙහේ ඇවිදින්න යන්න එපා..
    උබ බයික් එකක හරි වාහනයක හරි යනවානම් කාට හරි දීපන් පදින්න උබ එලවන් යන්න එපා..

    සුබ පැතුම් යාලුවා..