Normal nan Dan na, cesarean nan 2H operation eka Ita passe Paya 8n Gedara yannath puluwan baba ekka.Habai bill eka 2lks wage wenawa
![]()
කිසිම දෙයක් කරන්න එපා cool වෙලා හිටහන්
wifeටත් ඒක හයියක් වෙයි
බය නැතුව හිටහන් හැමදේම හරියට වෙයි
මොන hosp එකේද බං ?
Which Hospital Yore Wife Admitted?
When is Due date?
Normal Delivery or caesarean ?
මගෙන් උණුසුම් සුබ පැතුම් මචන්.
උඹ කිසිදේකට කලබල වෙන්න එපා.හැමදේම හොඳින් සිදුවෙයි.
අම්මයි බබායි දෙන්නම නිරෝගීව ඉඳියි.
අදහන ආගම අනුව ආගමික වතාවන් කරන්න.

බය වෙන්න එපා,හැමදේම හොඳින් සිදුවෙයි...සුබ පැතුම් මචන්....![]()
කිසිම දෙයක් කරන්න එපා cool වෙලා හිටහන්
wifeටත් ඒක හයියක් වෙයි
බය නැතුව හිටහන් හැමදේම හරියට වෙයි
මොන hosp එකේද බං ?
සුබ පැතුම් මචන්.........
hamadema hodin wei
Baya wenda epa bn... Ikman sanaseema pathanawa...![]()

බය වෙන්න දෙයක් නෑ සහෝ..ඉන්න ඕනි හොදම තැන නේ ඉන්නේ..ජය වේවා!!!
තාත්තා කෙනෙක් වෙන්න යන්නේ.බය නැතුව වගකීමෙන් වැඩ කරපන්...තනියම මුණ දීපන්,උබට දැනගන්න ඕනි දේවල් කෙලින්ම ඩොකාගෙන් අහපන්...
![]()
බය වෙන්න එපා බන් , ෆිට් එකේ ඉදපන් , හැමදේම හොදින් සිද්ද වෙයි බන් ,,
සුබ පැතුම් මචන්.........
හෙට අනිද්දා dapan සරමක් da kambayamakda කියලා
බය වෙන්න එපා බන් , ෆිට් එකේ ඉදපන් , හැමදේම හොදින් සිද්ද වෙයි බන් ,,
සුබ පැතුම් මචන්.........
Don't worry machan everything will be alright![]()
Congratz මචන් හැමදෙයක්ම උඹේ සතුටටම වේවා!
බය කියන එක wifeta පෙන්නන්න යන්න එපා මචන්,
මේ මචන් පලවෙනි දරු උපතනේ.
එකයි දෙන්නම ෂොක් වෙලා ඇත්තේ,
උබ කැමති නම ජල නන්දන පිරිත පුළුවන් වාරයක් මතුරලා පිරිසුදු වතුර ටිකකට ඒ වතුර wifege යටි බඩේ ගාපන්,
දරු උපතේදී දැනෙන වේදනාව අඩුවෙනවා කියනවා එකෙන්,
කෝකටත් බාරයක් වෙයන් දෙයියන්ට.
හවස පුළුවන් නම් විතරක් බොධි පුජවකුත් තියන්න බලන්න උඹට වෙලාව තියෙනවනම් පන්සලට ගිහින්.
wifetayi බබටයි කිසිම කරදරයක් වෙන්නේ නැ,මේ පලවෙනි වතාවේ හින්දා තමා නුපුරුදු කම ඇත්තේ උඹලට.
කවුරු ළඟ නොහොටියත් wifeta උඹ ඉන්නවා කියන එක දැනෙන්න හිටහන් මේ දවස් ටිකේ,
තුන් දෙනාටම තුනුරුවන්ගේ සරණයි.

මචන්ලා wife hospital admit කළා බන්... අපේ පලවෙනි දරුවා බලාපොරොත්තුවෙන්.. මට මාරා අප්සට් බන්... හිතා ගන්න බෑ මොකද කියලා.. මගේ අම්මවත් නෑ බන් .. අම්ම මේ අවුරුද්දේ ජනවාරි නැති උනා.. wife ගොඩක් බය වෙලා ඉන්නේ .. මොකද බන් මම කරන්න ඕන.
hetuwa mokakada pako admit karanna?

මගෙන් උණුසුම් සුබ පැතුම් මචන්.
උඹ කිසිදේකට කලබල වෙන්න එපා.හැමදේම හොඳින් සිදුවෙයි.
අම්මයි බබායි දෙන්නම නිරෝගීව ඉඳියි.
අදහන ආගම අනුව ආගමික වතාවන් කරන්න.
ඔයා කොහොමත් අව්ලෙන් හිටියත් එක වයිෆ්ට පෙන්නන්න එපා බන්. බය වෙන්න එපා, හැමදේම හොදට සිද්දවේවි. good luck!