මචන්ලා

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,370
    113
    මට කඩයක් රෙන්ට් එකට ඕන වෙලා තියනවා...කොගොමද සෙට් කරගන්නේ...ඉක්මන් එකේ බැලුවට් සෙට් උනේ නැහැ...ඒ ඒරියා එකේ බ්‍රෝකර් උන්වත් මන් අදුරන්නේ නැහැ...කොහොමද සෙට් කරගන්නේ...Empty shops දෙක තුනක් දැක්කා...හැබැයි එව්වල owner details මුකුත්ම නැහැ....උන්ගේ කන්ටැක්ට් ලයින්ස් උත් වැඩ නැහැ...අහල පහල උනුත් දන්නේ නැහැ...
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    බ්රෝකර් පකෙකුට කියපන්
    මටනම් පේන්න බෑ ඔය කැරි වේසිගෙ පුත්තු
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,099
    1,562
    113
    වැඩේ හරියන්න කියන්න ප්‍රර්ථනා කරනවා බන්.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,655
    3,373
    113
    Brokers la mokatada??? Awidala balapan gahala tinawane to rent kiyala ..ewata call karapan..board nodapu ewa hoyanna epa ..ewa denne nee ..eka sure ..boruwata horunta ahuwela ganan denna epa dan inna brokerslata