හරි නම් ගොඩක් මහන්සි වුණාම ඉක්මනින් නින්ද යන්න ඕනගොඩක් මහන්සි උනාම නින්ද යන්නෙත් නෑ, දේශගුනේ ඇඟට සෟෙම්‍ය තත්වයක නැත්තං ඒත් නින්ද යන්නෙ නෑ.
රෑට පාං, කොත්තු, පරාට වගේ කෑම කෑවමත් සමහර වෙලාවට අවුලක් තියෙනව.
මට ඒකෙ අනික්පැත්ත. ඇඟ මහන්සි උණාම ඇඟේ අමාරුවට නිනිද යන්නෙ නෑ.හරි නම් ගොඩක් මහන්සි වුණාම ඉක්මනින් නින්ද යන්න ඕන
සෙමමට ඒකෙ අනික්පැත්ත. ඇඟ මහන්සි උණාම ඇඟේ අමාරුවට නිනිද යන්නෙ නෑ.
oppu karapu nathi barayak thiyenawanam poddak hoyala iwara karala dahan. sarpayo, ali pennawa wage siddi thiyenakotaඅඩේ මට සර්පයො පේනව බන් මෙ දවස් ටිකේම හීනෙන්
පිත් දෝෂය කෝප වීම වාත දෝෂයට පැතිරිලා - පිත් වාත කෝප වීමක්.මගො shortness of breath තියෙනවා. නින්දෙන් කූරියා ගහයිද දන්නෙ නෑ බන්. හෙන අමාරුයි. අනික නින්දෙන් පඩ යනවා. ඒ සද්දෙට ඇහැරල බලනවා මොකද්ද පිපුරුවෙ කියල. පස්සෙ ආයෙ නිකන්ම නින්ද යනවා.
මට සෙම නම් තියෙනවා. පඩ යන්නෙ මම හිතන්නෙ මට ගෑස්ට්‍රයිටීස්. මගේ බඩත් ටිකක් එනවා වගේ දැනෙනවා. ආයෙ බීච් එකේ බයිසිකල් පදින්න පටන් ගන්න ඕන. බඩ එනවට සින්හල බෙහෙත් තියෙනවද ? ඇත්තට බෙහෙත් වලින් බඩ එන එක නවත්තන්න බෑ. කෑම පාලනයෙන් විතරයි නවත්තන්න පුළුවන්. අනික මම ගොඩක් වතුර බොනවා බන්. නිතර වතුර බිව්වමත් බඩ එනවද ?පිත් දෝෂය කෝප වීම වාත දෝෂයට පැතිරිලා - පිත් වාත කෝප වීමක්.
ඔය අමාරු ඔක්කොම නිට්ටාවටම නැති කොරගන්න පුළුවන්මට සෙම නම් තියෙනවා. පඩ යන්නෙ මම හිතන්නෙ මට ගෑස්ට්‍රයිටීස්. මගේ බඩත් ටිකක් එනවා වගේ දැනෙනවා. ආයෙ බීච් එකේ බයිසිකල් පදින්න පටන් ගන්න ඕන. බඩ එනවට සින්හල බෙහෙත් තියෙනවද ? ඇත්තට බෙහෙත් වලින් බඩ එන එක නවත්තන්න බෑ. කෑම පාලනයෙන් විතරයි නවත්තන්න පුළුවන්. අනික මම ගොඩක් වතුර බොනවා බන්. නිතර වතුර බිව්වමත් බඩ එනවද ?

ඇයි බන් උබ රෑට කුබුරු හානවද ?ට්‍රැක්ටරේ පැද්දා කියන්නේ මරලා වගේ නින්ද යනවා
Machan.. matath ohomai BN. Vikara heenath penawa. Hoda nindak na. Udeta oluwath nikan bara wage...මචන්ල රෑට හරියට නින්ද යන්නෙ නෑනේ බන්. ඒ කියන්නේ නින්ද යනව ඒ උනාට ඈන්ග නිදි ඔලුවෙන් එක එක ඒව ගෑන හිතෙනව වගේ වෙනව.ඒ කියන්නෙ එක එක සිද්ධි ගෑන එහෙම නිකන් මොලෙන් හිතනව වගේ. ඈන්ග නිදා ගත්තට මනස ඈහරිල වගේ බන්. උදෙට ඈහරියම හරි මහන්සි වගේ බන් එහෙම උනාම.කියන්ඩ තෙරෙන්නෙත් නෑ බන් ඒක.
එක්සර්සයිස් එහෙමත් කරනව බන්.
මට සුපිරියට නින්ද යන්නේ පාන්දරටයි උදෙටයි දවල්ට හවසට එහෙම. ඒ කියන්නෙ බන් මන් කෑමති රෑට වෑඩ කරන්ඩ තමා. උදෙට වෑඩට යන්ඩ ඕනෙවට ඈහරියට එපාම වෙන සීන් එකක්.
මොකද අන් මේකට කරන්නෙ? එක්ස්පිරියන්ස් නෑද්ද උබලට?
ඉන්සොම්නියා. වහාම ඩොකක් හම්බෙයන්.මචන්ල රෑට හරියට නින්ද යන්නෙ නෑනේ බන්. ඒ කියන්නේ නින්ද යනව ඒ උනාට ඈන්ග නිදි ඔලුවෙන් එක එක ඒව ගෑන හිතෙනව වගේ වෙනව.ඒ කියන්නෙ එක එක සිද්ධි ගෑන එහෙම නිකන් මොලෙන් හිතනව වගේ. ඈන්ග නිදා ගත්තට මනස ඈහරිල වගේ බන්. උදෙට ඈහරියම හරි මහන්සි වගේ බන් එහෙම උනාම.කියන්ඩ තෙරෙන්නෙත් නෑ බන් ඒක.
එක්සර්සයිස් එහෙමත් කරනව බන්.
මට සුපිරියට නින්ද යන්නේ පාන්දරටයි උදෙටයි දවල්ට හවසට එහෙම. ඒ කියන්නෙ බන් මන් කෑමති රෑට වෑඩ කරන්ඩ තමා. උදෙට වෑඩට යන්ඩ ඕනෙවට ඈහරියට එපාම වෙන සීන් එකක්.
මොකද අන් මේකට කරන්නෙ? එක්ස්පිරියන්ස් නෑද්ද උබලට?