මචන්ල රෑට හරියට නින්ද යන්නෙ නෑනේ බන්

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    Uba inna tana ube energy absorb wenawa.uba nonstop thinking tiyenawanan ubata e place ekata giyama aye nonstop thinking auto patan ganenawa.boru nan gedara wena room ekakata gihin nida gena balapan normally yanne nethi.nikanma ninda yay

    Matath Ninda yanne nathi seen eka thiyanawa. Ambanaka kalpana karana ekath thiyanawa. Connection ekak athi Thamai. Uba kiyanne pahanak paththu karapuwama hari kiyalada?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,509
    67,853
    113
    Matath Ninda yanne nathi seen eka thiyanawa. Ambanaka kalpana karana ekath thiyanawa. Connection ekak athi Thamai. Uba kiyanne pahanak paththu karapuwama hari kiyalada?
    ow podi pahanak pattu karala tiyala balapan effect eka.
     
    • Like
    Reactions: supun_sg

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    සෙම :yes: ඒක හොඳ කොරගත්තාම සැපට නින්ද යනව

    සෙම හින්දම නෙවේ බන්.. ජොබ් ස්ට්‍රෙස් වැඩි උනාමත් ඕක වෙනවා.. රෑ නිදාගත්තත් ඇහැරිලා වගේ, පොඩ්ඩක් නැගිට්ටොත් ඇග වෙවුලනවා කියලා දැනෙනවා..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සෙම හින්දම නෙවේ බන්.. ජොබ් ස්ට්‍රෙස් වැඩි උනාමත් ඕක වෙනවා.. රෑ නිදාගත්තත් ඇහැරිලා වගේ, පොඩ්ඩක් නැගිට්ටොත් ඇග වෙවුලනවා කියලා දැනෙනවා..
    ස්ට්‍රෙස් එන්නෙ සෙමෙන් තමයි - සෙම නැත්තම් ස්ට්‍රෙස් නෑ - ඒකට A/C එක තමයි පළි :D
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    ස්ට්‍රෙස් එන්නෙ සෙමෙන් තමයි - සෙම නැත්තම් ස්ට්‍රෙස් නෑ - ඒකට A/C එක තමයි පළි :D

    අනේ පලයන්, Sinusitis චෙක් කලා.. ඇති සෙමක් නෑ..

    නිකන් බොරු සමාජගත කරන්නෙ නැතිව ඉදපන් පචයා..
     
    • Haha
    Reactions: dxx
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අනේ පලයන්, Sinusitis චෙක් කලා.. ඇති සෙමක් නෑ..

    නිකන් බොරු සමාජගත කරන්නෙ නැතිව ඉදපන් පචයා..
    සෙම කියන්නෙ සෙම ගලනව කියන එක නෙවෙයි - සෙම් ක්‍රියාවලිය අසමතුලිත වීම - නින්ද නොයෑම එකේ එක රෝග ලක්ෂණයක්. සෙම් ක්‍රියාවලියෙන් තමා නිදිමත හදවන්නේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    සෙම කියන්නෙ සෙම ගලනව කියන එක නෙවෙයි - සෙම් ක්‍රියාවලිය අසමතුලිත වීම - නින්ද නොයෑම එකේ එක රෝග ලක්ෂණයක්. සෙම් ක්‍රියාවලියෙන් තමා නිදිමත හදවන්නේ.

    උබ ඔය කියන එවා කොහේ හරි ලියලා තියනවද? තියනවනම් ලින්ක් එකක් දාපන් කියවලා බලන්න..
     
    vitz

    Member
    Dec 28, 2020
    23
    18
    3
    math daily nida ganne 2AM wage,negitinne 8:30AM wage,reta thamai nidahas weda tika karaganna,specially studies
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබ ඔය කියන එවා කොහේ හරි ලියලා තියනවද? තියනවනම් ලින්ක් එකක් දාපන් කියවලා බලන්න..
    ලින්ක් නෑ - ඒවා ලෙඩ්ඩු ඇසුරු කොරලා අත්දැකීම් ලැබුවාම එන වැටහීම්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕන එකෙක්ට ඕන් බොරුවක් කීවැකිනේ බන් ඔහොම..
    හරි උඹ සෙම හොඳ කොරගන්නෙ නැතුව ඔය ලෙඩේ පුළුවන් නම් නිට්ටාවට හොඳ කොරගන්න බලපන් කො - එතකොට තේරෙයි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    හරි උඹ සෙම හොඳ කොරගන්නෙ නැතුව ඔය ලෙඩේ පුළුවන් නම් නිට්ටාවට හොඳ කොරගන්න බලපන් කො - එතකොට තේරෙයි

    ජොබ් එක මාරු කරපු දවසේ ඉදලා මට ඔහොම ලෙඩක් නෑ..
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    Room eke awula tiyenne.walls walata ube non stop thoughts energy absorb wela.auto non stop thoughts patan gannawa.pahanak pattu karapan,sambrani dum allapan.karala balapan change eka

    nidagatti mulu agema tyna energy eka spine ekt gttmth hriynwa oka. age hamathanama tyn energy eka center krgnnwa visualize krgnna one. ethkt relax wenw, udeta auto nagittawenawa ona rest eka hambuna gmn meka krhm.