මචන්ල ලොකු හදිස්සියක්

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන්ල ලොකු හදිස්සියක්

    මට SLT මේ මසේ ආපු බිල් එක scan කරල ඩෙන්න පුලුවන්ද කාට හරි ලොකු උදව්වක්,තොරතුරු ඔක්කොම මකල දෙන්න මෙ මාසෙ අපු එකක් හදිස්සියක් ඒකය් බනින්න එපා

    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් මං ලග ස්කෑනර් එකක් නෑ..
    තිබ්බා නම් උදව් කරන්න තිබ්බා..

    වෙන කවුරු හරි උදව් කරයි කියලා හිතනවා.
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    What's this buddy.....?

    Go to a communication center and they will do it for you....

    Then edit the scanned image as you want....

    It doesn't have to be the SLT bill...Electricity bill will also be fine...

    :dull: