මචන් ආබාධිත අය ඉන්නවද? අපි උදව් කරනවා

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    and Also මචන්ලා Donation දෙන්න පුලුවන් අය ඉන්නවනම් සම්බන්ධ වෙන්න අපිත් එක්ක එකතුවෙලා වැඩ කරමු. ඒක ලොකු සපෝට් එකක් අපිට. ඒ වගේම තවත් දුප්පත් දරුවන් යාලුවන් ඉන්නවනම් ඒ ගැනත් මෙ නූලෙම දැනුවත් කරන්න හෝ මට PM කරන්න.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    and Also මචන්ලා Donation දෙන්න පුලුවන් අය ඉන්නවනම් සම්බන්ධ වෙන්න අපිත් එක්ක එකතුවෙලා වැඩ කරමු. ඒක ලොකු සපෝට් එකක් අපිට. ඒ වගේම තවත් දුප්පත් දරුවන් යාලුවන් ඉන්නවනම් ඒ ගැනත් මෙ නූලෙම දැනුවත් කරන්න හෝ මට PM කරන්න.
    Machan, mona wage dewal da karanna puluwan duppath daruwan saha asarana aya wenuwen ?