good, help me to contact principle of the schoolKalapaluwawa, rajagiriya,
Sri Siddhartha Vidyalaya.
Mekata puluwan nam Mona hari diyan,
Lama niwaseka lamai, duppath lamai godak enne.
Machan, mona wage dewal da karanna puluwan duppath daruwan saha asarana aya wenuwen ?and Also මචන්ලා Donation දෙන්න පුලුවන් අය ඉන්නවනම් සම්බන්ධ වෙන්න අපිත් එක්ක එකතුවෙලා වැඩ කරමු. ඒක ලොකු සපෝට් එකක් අපිට. ඒ වගේම තවත් දුප්පත් දරුවන් යාලුවන් ඉන්නවනම් ඒ ගැනත් මෙ නූලෙම දැනුවත් කරන්න හෝ මට PM කරන්න.