hmm mchn mae ausi inna lankawe kellekta nan meke dala hambela tibba godak ubath dapan story eka dala
https://www.gofundme.com/2w4w6yt4
තෑන්ක්ස් මචන්... ගොඩක් පින්

hmm mchn mae ausi inna lankawe kellekta nan meke dala hambela tibba godak ubath dapan story eka dala
https://www.gofundme.com/2w4w6yt4

bank of ceylon
එහෙම sure එකටම grace period එකක් එක්ක loans දෙන banks මොනාද කියල හොයගන්න පුලුවන් වේයිද මචන්? මට අම්මට යන්න කියන්න පුලුවන් නෙ එතකොට
Ube field eke meeta wada cost adu uni ekak nedda ban trnasfer wenna?
Lankwe un help karai machan..
Anik unta mama oka tamai kata kadenakam kiyanne salli nathnam student yanna epa mea tama reallity aka... boru karayonta ahu wela amaruwe watennna epa..
තෑන්ක්ස් මචන්.. උදව් කලොත් ලොකු දෙයක්machan poddak education loans srilanka kiyala google karapan. elakiri eketh thibba threads. mage data cap eka iwara wela thiyenne. hata huta maarak yanawa page ekak load wenna. nattham google karala ubata kiyanawa.

සැපට ඉන්න දෙයක් ගැන නෙමේ කියන්නෙ..share කරල තම මන් ඉන්න තැන ඉන්නෙත්.. මීට අඩුවෙන් නන් නෑ.. ඒත් මගේ කියලා කවුරුත් නෑ ඒකයි තනියෙන් කිවුවේ. මගෙ තත්වෙ වෙනස් මචන්.. මන් 5 years course එකක් කරන්නෙ.. එක workload වැඩිය් අනිත් අයට වඩා.. අනිත් එක course fees විතරක්ම $40,000+ per year වෙනවා. ජීවත් වෙන්න ඒවත් එක්ක තව $10,000 වත් ඕනේ. 20$ x 20 hours වැඩ කලත් හ්මබ වෙන්නෙ 1600$ මාසෙට. ඒ කියන්නෙ $18000 අවුරුදට, ඔකෙන් tax උත් කැපෙනවා. ඉතින් පේනවා නෙ මචන් කරන්න පුලුවන්ද කියල.. මන් සැපට ඉන්නවත් අමරුවෙන් වැඩ කරන්නවත් නැති එක නෙමේ ප්රශ්නේ..
ඒ කියන්නෙ අවුරුදු 5ට 200000$ක් රුපියල් වලින් නං කෝටි 3ක් විතර යකෝ උබ ඔය සල්ලි ටික බැංකුවෙ ෆික්ස් ඩිපොසිට් එකක් දාලා දවසම ගෙදරට වෙලා බුදියගෙන හිටියත් පොලිය විතරක් මාසෙට ලක්ෂ 3ක් විතර අතට එනවා එහෙම එකේ මොකටද බං ඔච්චර ගානක් වියදම් කරලා ගෙවල් උගස් කරගෙන පුක ඉරාගෙන පාඩම් කරලා ඉගෙන ගන්නෙ අවුලක් ගන්න එපා මචං මට හිතුන දේ කිව්වෙ ඕංබුදු අම්මෝ යකෝ කෝස් ෆී එක විතරක් අවුරුද්දට 40000$ක්??? මොකක්ද බං කෝස් එක රොකට් සයන්ස්දඒ කියන්නෙ අවුරුදු 5ට 200000$ක් රුපියල් වලින් නං කෝටි 3ක් විතර යකෝ උබ ඔය සල්ලි ටික බැංකුවෙ ෆික්ස් ඩිපොසිට් එකක් දාලා දවසම ගෙදරට වෙලා බුදියගෙන හිටියත් පොලිය විතරක් මාසෙට ලක්ෂ 3ක් විතර අතට එනවා එහෙම එකේ මොකටද බං ඔච්චර ගානක් වියදම් කරලා ගෙවල් උගස් කරගෙන පුක ඉරාගෙන පාඩම් කරලා ඉගෙන ගන්නෙ අවුලක් ගන්න එපා මචං මට හිතුන දේ කිව්වෙ ඕං

කමක් නෑ කරපු හෙල්ප් වලටත් තෑන්ක්ස් මචන්.. පින්. මන් try කරල බලන්නම්![]()