මචන් ඉගෙන ගන්න ලමයෙක්ට උදව්වක් කරන්න පින&#3530

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Lankwe un help karai machan..

    Anik unta mama oka tamai kata kadenakam kiyanne salli nathnam student yanna epa mea tama reallity aka... boru karayonta ahu wela amaruwe watennna epa..
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    එහෙම sure එකටම grace period එකක් එක්ක loans දෙන banks මොනාද කියල හොයගන්න පුලුවන් වේයිද මචන්? මට අම්මට යන්න කියන්න පුලුවන් නෙ එතකොට

    machan poddak education loans srilanka kiyala google karapan. elakiri eketh thibba threads. mage data cap eka iwara wela thiyenne. hata huta maarak yanawa page ekak load wenna. nattham google karala ubata kiyanawa.
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    Ube field eke meeta wada cost adu uni ekak nedda ban trnasfer wenna?

    ඒක මීට් වඩා ලොකු hassle එකක් මචන්.. අනික ලොකු වෙනසක් වෙන්නෙත් නෑ.. මීට අඩුවෙන් තියෙන්නෙ $34,000 p/y
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    Lankwe un help karai machan..

    Anik unta mama oka tamai kata kadenakam kiyanne salli nathnam student yanna epa mea tama reallity aka... boru karayonta ahu wela amaruwe watennna epa..

    :( තෑන්ක්ස් මචන්.. උදව් කලොත් ලොකු දෙයක්
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    machan poddak education loans srilanka kiyala google karapan. elakiri eketh thibba threads. mage data cap eka iwara wela thiyenne. hata huta maarak yanawa page ekak load wenna. nattham google karala ubata kiyanawa.

    කමක් නෑ කරපු හෙල්ප් වලටත් තෑන්ක්ස් මචන්.. පින්. මන් try කරල බලන්නම් :)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    සැපට ඉන්න දෙයක් ගැන නෙමේ කියන්නෙ..share කරල තම මන් ඉන්න තැන ඉන්නෙත්.. මීට අඩුවෙන් නන් නෑ.. ඒත් මගේ කියලා කවුරුත් නෑ ඒකයි තනියෙන් කිවුවේ. මගෙ තත්වෙ වෙනස් මචන්.. මන් 5 years course එකක් කරන්නෙ.. එක workload වැඩිය් අනිත් අයට වඩා.. අනිත් එක course fees විතරක්ම $40,000+ per year වෙනවා. ජීවත් වෙන්න ඒවත් එක්ක තව $10,000 වත් ඕනේ. 20$ x 20 hours වැඩ කලත් හ්මබ වෙන්නෙ 1600$ මාසෙට. ඒ කියන්නෙ $18000 අවුරුදට, ඔකෙන් tax උත් කැපෙනවා. ඉතින් පේනවා නෙ මචන් කරන්න පුලුවන්ද කියල.. මන් සැපට ඉන්නවත් අමරුවෙන් වැඩ කරන්නවත් නැති එක නෙමේ ප්‍රශ්නේ..

    බුදු අම්මෝ යකෝ කෝස් ෆී එක විතරක් අවුරුද්දට 40000$ක්??? මොකක්ද බං කෝස් එක රොකට් සයන්ස්ද:shocked: ඒ කියන්නෙ අවුරුදු 5ට 200000$ක් රුපියල් වලින් නං කෝටි 3ක් විතර යකෝ උබ ඔය සල්ලි ටික බැංකුවෙ ෆික්ස් ඩිපොසිට් එකක් දාලා දවසම ගෙදරට වෙලා බුදියගෙන හිටියත් පොලිය විතරක් මාසෙට ලක්ෂ 3ක් විතර අතට එනවා එහෙම එකේ මොකටද බං ඔච්චර ගානක් වියදම් කරලා ගෙවල් උගස් කරගෙන පුක ඉරාගෙන පාඩම් කරලා ඉගෙන ගන්නෙ අවුලක් ගන්න එපා මචං මට හිතුන දේ කිව්වෙ ඕං
     
    :dull:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    කමක් නෑ කරපු හෙල්ප් වලටත් තෑන්ක්ස් මචන්.. පින්. මන් try කරල බලන්නම් :)

    mokak da machan uba karana degree eka. mbbs wenna ba. eka oita wada ganan. foundation year ekath ekka da years kiwwe?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    සැපට ඉන්න දෙයක් ගැන නෙමේ කියන්නෙ..share කරල තම මන් ඉන්න තැන ඉන්නෙත්.. මීට අඩුවෙන් නන් නෑ.. ඒත් මගේ කියලා කවුරුත් නෑ ඒකයි තනියෙන් කිවුවේ. මගෙ තත්වෙ වෙනස් මචන්.. මන් 5 years course එකක් කරන්නෙ.. එක workload වැඩිය් අනිත් අයට වඩා.. අනිත් එක course fees විතරක්ම $40,000+ per year වෙනවා. ජීවත් වෙන්න ඒවත් එක්ක තව $10,000 වත් ඕනේ. 20$ x 20 hours වැඩ කලත් හ්මබ වෙන්නෙ 1600$ මාසෙට. ඒ කියන්නෙ $18000 අවුරුදට, ඔකෙන් tax උත් කැපෙනවා. ඉතින් පේනවා නෙ මචන් කරන්න පුලුවන්ද කියල.. මන් සැපට ඉන්නවත් අමරුවෙන් වැඩ කරන්නවත් නැති එක නෙමේ ප්‍රශ්නේ..

    :shocked::shocked::shocked:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,534
    67,870
    113
    SIrawata mokadda ban 5 year course eka? ane manda uba nan niyama walaka hirawela inne.mama nan uni eken partial refund ekak aragena lankawata enawa ban.nattan hospitality wage course maru karanawa.ubata phsyco hedila tiyay yako tawa 5 years oya katta kewama.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    poddak pehediliwa kiyapan machan, ube personal details newei. mokakda uba akrana course ekawath kiyala kiyapan. mokada thread ekak damma paliyata udaw karanna kattiya enne ne :/ anika plan ekak nethuwa ai bn mewa karanne :confused: