ඇඩ්සෙන්ස් සල්ලි එන කලුවො Adsense earnings ගන්නෙ මොන බැන්කුවටද?
මට තව බෑන්ක් අකවුන්ට් ටිකක් හදාගන්න ඕනෙ.. (එක බෑන්ක් අකවුන්ට් එක ඇඩ්සෙන්ස් ගොඩකට කනෙක්ට් කරන්න බැරි හින්දා)
දැනට මට commercial bank acc 2යි, සම්පත් එකයි තමයි use කරන්නෙ..
තව බැන්කු දෙක තුනක් සජෙස්ට් කරපන්කො උබල සල්ලි අරන් තියන වාත වෙන් නැති බැන්කු..
මට තව අකවුන්ට් 3ක් වගේ හදාගන්න ඕනෙ අලුතෙන් හදපු ඇඩ්සෙන්ස්වලට..