මචන් උබල හොයපු ආතල් එක හම්බුනාද

libero

Well-known member
  • Jun 22, 2017
    2,577
    1,649
    113
    eka umbe aula. mcn. dan jiwath weyan neme issaraha hondata athal gananwa kiyala neme
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    Siyalla ath arinawa kiyanne siyala bedagannawa wage tawath konak neweda.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    Mata nan habuna ada.mage cousin kenek ge geni uwa divorce karala.ahahahahaha.u mata genu set karanna advise dunne.utama kela wela.ahahahaha
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උබ කාටවත් වැරද්දක් නොකර හොද දේවල්ම කරොත්,කරන හැමදේම හිතේ සතුටුන් කරොත්.
    හැමදාම ආතල්.බුදු දහමට ලං වෙන්න ඕන පුළුවන් තරම්.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මට ඔහොම හීන නෑ බන් .. කාලකන්නි ටයිප් එකේ ඉන්නේ ..
    තියෙන එකම හීන පාඩුවේ කාටවත් කරදරයක් නැතුව මගේ සල්ලි වලින් ලෝකේ වටේ ට්‍රැවල් කරන්න හිතන් ඉන්න එක කවද හරි :love: