Mko une20 wenakam athal eke hitiya.kisima deyak wadiya oluwata gathth naa iitapasse thama athal kudu une
Ada mata hambuna jivithe first time colombo apu family ekak dambulle idan.unta full holman wela.
ජීවිතය අනියතං මරණං නියතං
Mata nm ekak wath supiri kynna baA/L kale tamai bn supiri....
World full of depressionLot of depression in this thread![]()
enna enan athal nathi wenawa jiwihte eka thamai hati waysata yaddi isara karapuwa karanna bari wenwa kama unath isara wage kanna bari wenawa.

එහෙම නෙවේ නේද කියන්නේ දුක නැති කරන්න කියලා නේද
කොහොමද result
උබ මොනවද කරන්නේ ඔච්චර ආතල් එකේ ඉන්න
ගුලි කනවද ඉවරයක් නැතුව
කොහොමද result
උබ මොනවද කරන්නේ ඔච්චර ආතල් එකේ ඉන්න
ගුලි කනවද ඉවරයක් නැතුව
මේක පොඩ්ඩක් බලපන්ඔවු බං අල්ටිමේට් ගෝල් එක වෙන්න ඕනෙ ඉතින් දුක නැති කරගනෙ නිවන අවබොධ එක. ඒත් ඒකට එක පාර යන්න බෑනෙ. හෙනම මානසිකව වැටිලා ඉන්න එකෙක්ට එක පාර හැමදේම නවත්තල නිවන් පලයං කිවුවොත් ඌ තවත් මානසිකව වැටෙනවා.
ඊට වඩා හොදයි පෘතග්ජන විදිහට ලෞකික ජීවිතය සැපවත් කරගන්න එකට උපදෙස් දෙන එක කියන එකයි මගේ අදහස.
ඒකට ඉතින් කරන්න තියෙන්නෙ ලද දෙයින් සෑහිමට පත් වෙන එක පළවෙනියටම. ඉගාවට අනවශ්‍ය බැදීම් අත අරින එක. අනවශය විදිහට පංච ඉන්ද්‍රියන් පිනවන එක නවත්තන එක.
උදාහරණයකට ලංකාවෙ ගොඩක් තරුණ උං සිකුරාදා හවසට ක්ලබ් අරහෙ මෙහෙ බැහැලා ෆන් ගන්නවා. මාසෙ පඩියෙන් රොල ගහල හෙනව ලොන්ත විදිහට ජීවත් වෙන උනුත් තමංව සමාජෙන් කොන් වෙයි කියල තමංගෙ සෙට් එක බහින කොට උං පස්සෙ ගිහින් මාසෙම කන්න තියන ගාන වියදං කරනවා. ඊගාවට මාසෙ කන්න බොන්න සල්ලි නෑ. ඊට පස්සෙ ඩිප්‍රෙශන් හැදිලා ජීවිතේ ගැන කල කරිලා. මාසෙ කන්න ක්‍රෙඩිට් කාඩ් වලට ණය වෙලා..
බැදපු එකෙක් නං ගෙදර ගෑනි එක්ක වලි දාගෙන ගෙදරත් ප්‍රශ්න. හැබැයි අර අනික් උං කරන්නන් වාලෙ නොකර ඌ සෑහිමකට පත් උනා නං කීයක් හරි ඉතුරුත් කරගෙන ලස්සනට කාලා බීලා ඇදල පවුල් සමගියත් රැකගෙන ඉන්නවා..
මම ඔය කිවුවෙ උදාහරණයක්.. එකපාර නිවන් දකින්න අර හොර නිකායවල් වලින් සෙටිපිකේට් ගන්න යන්නෙ ඕනෑවට වඩා ඩිප්‍රෙස් වෙච්ච අය මචං
Mood fix karaganna hodama wede wena ratawal wala travel karana eka.

Hmmඔවු බං අල්ටිමේට් ගෝල් එක වෙන්න ඕනෙ ඉතින් දුක නැති කරගනෙ නිවන අවබොධ එක. ඒත් ඒකට එක පාර යන්න බෑනෙ. හෙනම මානසිකව වැටිලා ඉන්න එකෙක්ට එක පාර හැමදේම නවත්තල නිවන් පලයං කිවුවොත් ඌ තවත් මානසිකව වැටෙනවා.
ඊට වඩා හොදයි පෘතග්ජන විදිහට ලෞකික ජීවිතය සැපවත් කරගන්න එකට උපදෙස් දෙන එක කියන එකයි මගේ අදහස.
ඒකට ඉතින් කරන්න තියෙන්නෙ ලද දෙයින් සෑහිමට පත් වෙන එක පළවෙනියටම. ඉගාවට අනවශ්‍ය බැදීම් අත අරින එක. අනවශය විදිහට පංච ඉන්ද්‍රියන් පිනවන එක නවත්තන එක.
උදාහරණයකට ලංකාවෙ ගොඩක් තරුණ උං සිකුරාදා හවසට ක්ලබ් අරහෙ මෙහෙ බැහැලා ෆන් ගන්නවා. මාසෙ පඩියෙන් රොල ගහල හෙනව ලොන්ත විදිහට ජීවත් වෙන උනුත් තමංව සමාජෙන් කොන් වෙයි කියල තමංගෙ සෙට් එක බහින කොට උං පස්සෙ ගිහින් මාසෙම කන්න තියන ගාන වියදං කරනවා. ඊගාවට මාසෙ කන්න බොන්න සල්ලි නෑ. ඊට පස්සෙ ඩිප්‍රෙශන් හැදිලා ජීවිතේ ගැන කල කරිලා. මාසෙ කන්න ක්‍රෙඩිට් කාඩ් වලට ණය වෙලා..
බැදපු එකෙක් නං ගෙදර ගෑනි එක්ක වලි දාගෙන ගෙදරත් ප්‍රශ්න. හැබැයි අර අනික් උං කරන්නන් වාලෙ නොකර ඌ සෑහිමකට පත් උනා නං කීයක් හරි ඉතුරුත් කරගෙන ලස්සනට කාලා බීලා ඇදල පවුල් සමගියත් රැකගෙන ඉන්නවා..
මම ඔය කිවුවෙ උදාහරණයක්.. එකපාර නිවන් දකින්න අර හොර නිකායවල් වලින් සෙටිපිකේට් ගන්න යන්නෙ ඕනෑවට වඩා ඩිප්‍රෙස් වෙච්ච අය මචං
apo guli kanne ne ban. uba kiyapu serama karala athal eke innawa.
owa thawakalikayi ජීවිතේ stress අඩුවෙන්ම ඉන්න පුළුවන් වුන කාලෙ තමයි මටනම් ආතල්ම කාලේ. දැන් බැඳලා ළමයි ඉන්න තාත්තා කෙනෙක් නිසා ජීවිතේ responsibilities ගොඩාක් වැඩි. එහෙම හිතුවාම university එකේ ගතකරපු අවරුදු 6 තමයි මගේ ජීවිතේ ආතල්ම කාලේ...![]()
university Aye ipadunothදැන් ඉතිං හිත හදාගනින් මැරුණම තමා ආතල් කියල

Siyalla ath harima tamai hodama athal eka