මචන් ගෙදර Toilet වළ උතුරන එකට හොද විසදුමක් මොකද්ද ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මචන් ගෙදර Toilet වළ උතුරන එකට හොද විසදුමක් මොකද්ද ?

    මාස 3 කලින් gully bowser එකකින් ගෙනල්ලා ඇද්දා ? ඊට පස්සේ අයිත් full වෙලා ලොකුම අවුල එහා පැත්තේ ගෙදර එකාගේ මිදුලට මායිමේ තාම තියෙන්නේ, පොර නිතරම ඉන්න අමාරුයි ගානවා, අනිත් ගෙවල් වලත් ඔක්කොම toilet වලවල් කුණු ඔක්කොම තියෙන්නේ පොරගේ ගේ පැත්තට වෙන්න,

    මගේ වල කලින් මෙහෙම ලග ලග පිරුණේ නෑ, වල ලගම තමා ඉදුල් නාන වතුර යන වලත් තියෙන්නේ එකත් full, එකෙන් අරකට වතුර වෙනවද දන්නෙත් නෑ,

    මන් Bio chemical කියලා chemical එකකුත් ගෙනල්ලා දැම්මා එහෙම හොද result එකක් නෑ

    අලුත් වලක් කපන්න ලොකු ඉඩක් නැ ගැරිජ් එක ඇතුලේ කපන්න තමා පුළුවන් , අලුත් එකක් කපන්නේ නැතුව තියෙන වලම full හිස් කරලා ඇතුලේ තියෙන ඔක්කොම slug / grease layer ඇදල අයිත් පාවිච්චියට ගන්න පුළුවන් ද ?

    නැත්නම් septic tank එකක් අලුතින් ගැරිජ් එක ඇතුලේ බස්සන්න වෙන්නේ. වතුර බොන ලිදත් අඩි 20-25 වගේ දුරින් තියෙන්නේ ගැරිජ් එක ලග ඉදන්,

    මේකට විසදුමක් මොකද්ද ?
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065

    meka wenne wathura pirima nisa. walalu bassalada thiyenne.? ewa athara ida thibbada ? ground water level upda ?

    ubata sinika (instant ) wisadumak widihata hunu kilo 10 withara genalla. 5 dala balapan. ayi dawas kipayakin ithuru 5 dapan. adu wenawa oka.
     
    • Like
    Reactions: bruges

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    මචන් පොලොවේ වතුර මට්ටම වැඩී නම් මේ ටෑන්ක් එකක් දාන්න
    කිසි අවුලක් නැතුව අවුරුදු 10ක් විතර පාවිච්චි කරන්න පුලුවන්. Bedfellow Septic Tank කියලා තියෙන්නේ

    septic-system.jpg
    images (8).jpeg
    images (9).jpeg
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    කරන්න දෙයක් නෑ නේද වැස්ස කාලෙ හින්දා නැවත ගලි බව්සරේට අඬගහන්න. එහෙම්ම කෙම්කල් දාන මනුස්සයෙක් හොයාගන්න. ටොයිලට් එක හෝදද්දි bio degradable ඒවා පාවිච්චි කරන්න. එතකොට bacteria මැරෙනවා අඩුයි.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    පොලවෙ නිකන්ම හදපු ටැංකි නන් leak වෙනවා, නැතිනම් පිට ජලය එනවා, septic tank එකක් දාන්න වෙයි

    ජල මට්ටම පොලවේ ඉහල මට්ටමකනන් තියෙන්නෙ ටිකක් වියදම් කරන්න වෙයි.

    මේ අය custom solution කරනවා තරමක් ගනන් https://parawawa.lk/en/
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,215
    113
    California
    ක්ලෝරීන්, හාපික් අරව මේවා දානවද හෝදන්න?
    බැක්ටීරියා විනාශ වෙන මොනව හරි දානව නන් වළ උතුරනව ඉතින්
    bio clean hodai neda?
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    apeth smell eka enna gaththa
    payana kaletath

    man piyana hil karala batayk gahuwa 2m withra
    e bateta podi hil widapu endcap ekak gahuwa

    smell eka uthuranna ena scene kohen giyada danne na,

    mata me idea eka aaweth lat eke iddimayi

    Gas eka handa thama godak case enne
    eelagata water level eka.

    advice.... uba bonna wathura pitin ganin or waterboard eken ganin,
    gedara wathura hariyanne na oya widiyen

    lida minimum thiyenna one 50feet durin
    technically baluwoth eth madi.