තෙල් ගාන්න නෑ ඔය කේස් එකට. බඩට බොන්න තියෙන්නේ , office යන අතරෙ කරගන්න පුළුවන්.Sinhala beheth bonna be ban. Thel gaalath office yana bane
බැරි නම් උඹට පස්සෙ ලොකු ලෙඩක් එයි කොහෙන් හරි. ඒකේ පෙරනිමිත්තක් තමයි ඔය.
තෙල් ගාන්න නෑ ඔය කේස් එකට. බඩට බොන්න තියෙන්නේ , office යන අතරෙ කරගන්න පුළුවන්.Sinhala beheth bonna be ban. Thel gaalath office yana bane
idimila wage thiyenawa da?
ඕකා හොර වෙදෙක්. වෙද නෝනා කෙනෙක් ඇවිල්ලා ඉන්නේ දැන්@pitiye.appu - සිංහල බසින් බෙහෙත් සදහා
Admit වෙන්න යන්නෙ මේ..
ඔව් මේක කරන්නDr. harindu wijesinghe, Nawaloka ekee inne
meyawa channel karanna, wade goda daganna puluwan
අඩෝ මමත් එනව. මගෙත් සමහර වෙලාවට එක එක තැන් රිදෙනව.Admit වෙන්න යන්නෙ මේ..

අතේ ගහලා එක්කො දකුනු අත, නැත්නම් වම් ඇටේ..අඩෝ මමත් එනව. මගෙත් සමහර වෙලාවට එක එක තැන් රිදෙනව.![]()
ඒක කරන්නෙත් නෑ ඕයි දැන්...නොකර ඉඳල ඇට කොර වුනාම සැරයක් කරල දානව.අතේ ගහලා එක්කො දකුනු අත, නැත්නම් වම් ඇටේ..![]()

Apo ow machan. Mas malu on tharam.mas malu, Protien kewenawada?
Doca multivitamines calcium wage ewa dunne neddaa
hari machan thanksඔව් මේක කරන්න
vaccine eke side effects da koheda banඅඩෝ මමත් එනව. මගෙත් සමහර වෙලාවට එක එක තැන් රිදෙනව.![]()
Kanawa machan. Mas maalu eggs kanawa madi nokynn. Elawalu thmq adu.Fish oil ekak gahapan, maalu Rhema kawen nadda wadiya?
මම කිව්වෙ විහිලුවට බන්. අරූට කින්ඩියට...vaccine eke side effects da koheda ban
ඌ කුබුරු කොටනවා කියල කිව්වද ?අත් ට්රැක්ටර් පදිනව වැඩියි නේද ?
ඒ හිංදා තමයි ඔච්චරම අමාරු වෙලා තියෙන්නේඌ කුබුරු කොටනවා කියල කිව්වද ?
Causes of bone pain
Bone pain can be caused by a wide variety of conditions, including:
There are also some other possible causes. Osteoporosis is a condition in which your bone mass is reduced below what is considered normal.
- bone fracture, or break
- overuse or repetitive movement injury
- hormone deficiency, usually due to menopause
- infection
- bone cancer
- cancer that has spread from the point of origin, or metastatic malignancy
- cancer of the blood cells, or leukemia
- interruption in the blood supply caused by conditions like sickle cell anemia
Dr. harindu wijesinghe, Nawaloka ekee inne
meyawa channel karanna, wade goda daganna puluwan
අස්තිපිලිබද විශේෂඥ කෙනෙක් චැනල් කරපන්ඉක්මනට . Bones density වෙන්න පුලුවන්.
@Avast0 උබෙ නංගිට තිබුන රෝගලක්ෂණ මොනවද
නංගිගෙ මුළු ශරීරෙම නෙමෙයිනෙ
එක තැනක විතරයි
Fibrous dysplasia
Benign bone lesion
@Erzo උඹටනං ඔස්ටියොපොරෝසිස්ද දන්නෙ නෑඅනේ මංද බං ඩොක්ටර්ගෙන් අහල බලන්න
It's better to consult a doctor, especially clinical physiologist.
සතියට එක පාරක් හොඳටම ඇති ඔය තත්වෙට එන්න.
සිංහල බෙහෙත් වලින් සනීප කරගන්න පුළුවන් ,.ගෙවල්.කොහෙද.
අත් ට්රැක්ටර් පැදිල්ල වහාම නවත්තන්න. වැල බැලීමත් නවත්තන්න.
Fish oil ekak gahapan, maalu Rhema kawen nadda wadiya?
mas malu, Protien kewenawada?
Doca multivitamines calcium wage ewa dunne neddaa
අඩෝ මමත් එනව. මගෙත් සමහර වෙලාවට එක එක තැන් රිදෙනව.![]()
මම කිව්වෙ විහිලුවට බන්. අරූට කින්ඩියට...
කොහොම වුනත් උඹේ අවුල ගොඩ දාගනින්. වැක්සීන් එකෙත් ලොකු කේස් එකක් තියෙන බව පේන්න තියෙනව. විශේෂයෙන් බූස්ටර් එක ගහපු අයගෙ.
